අක්ෂා නිසා කාවිංගට ප‍්‍රහාරයක්
නිවේදකයෙක් හා නැගී එන නළුවෙකු වන කාවිංග පෙරේරාට ඔහුගේ අනාගත බිරියගේ පාර්ශවයේ පිරිසක් විසින් පහරදී හිසට තුවාල සිදුකර ඇතැයි වාර්තා වේ. හිසට සිදුවූ තුවාල සඳහා ඊයෙ (අපේ‍්‍රල් 14) ලංකා හොස්පිට්ල් රෝහලින් ප‍්‍රතිකාර ලබාගෙන ඇතැයි ද මේ අතර, වාර්තා වේ.
නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි සමඟ කාවිංගගේ තිබෙන හාදකමක් හේතුවෙන් අදාළ පහරදීම සිදුකර ඇතැයි පැවසේ.
කාවිංග හා ඇගේ අනාගත බිරිය අතර නිළි අක්‍ෂා නිසා යම් යම් අඩදඹර තිබුණද එම තත්ත්වය තීවුරවුයේ පසුගිය දිනක කාවිංග වෙනුවෙන් ඔහුගේ අනාගත බිරියගේ නිවසේ සංවිධානය කර තිබූ සාදයට අනාරාධිතව පැමිණි නිළි අක්ෂා සාදය අවුල්කර කාවිංග බලෙන් එම සාදයෙන් රැුගෙන යාම බව පැවසේ.
මේ සිද්ධියත් සමග කාවිංගගේ අනාගත බිරියගේ දෙමාපියන්ද අවුලට පත්ව ඇතැයි ද ඔවුන් ඇයට විවාහ ගිවිසගැනීම කටුගා දමන ලෙසට බලපෑම් කරමින් සිටින බව මේ අතර වාර්තා වේ.
මැක්ස් නාලිකාවේ නිවේදකයකු ලෙස මුලින්ම පේ‍්‍රක්ෂකයාගේ ආදරය දිනාගත් කාවිංග ඉන් කලකට පසුව දෙරණ රූපවාහිනී නාලිකාවේ සිටි ඔෆ් ඩාන්ස් තරගාවලියේ නිවේදකයා ලෙස ජනපි‍්‍රයත්වයට පත් විය.
කාවිංග රංගන ශිල්පියකු ලෙස දොරට වැඩියේ රවින්ද්‍ර විජේරත්නගේ ‘අපි අපි වගේ’ටෙලි සිතුවමෙහි තිසරගේ චරිතය ජීවමාන කරමිනි.
ඔහු නිල්නෙතු ටෙලි සිතුවමෙන් ද පේ‍්‍රක්ෂකයාගේ සිතට ළංවීමට සමත් වූ අතර, මේ දිනවල රුවන් මාළිගා ටෙලි නාට්‍යයේ පහන්ගේ චරිතය හරහා ඔහු ජනාදරයට පත්ව සිටී
නිවේදන කලාවට, රංගන කලාවට පෙම් බදින කවිංග නර්තන කලාවට ද දක්වන්නේ දැඩි ඇල්මකි.
කෙමේ අතර, නිළි අක්‍ෂා සතිඅන්ත පුවත් පතක අතිරේකයක් සඳහා සාකච්ඡුාවක් ලබාදෙමින් තමා හා කාවිංග අතර, අනවශ්‍ය හාදකමක් නැතැයි සඳහන් කරමින් සිය අදහස් දක්වා තිබුණේ මෙසේය.
‘‘මම කාවිංග පෙරේරා සමග යාළුයි කියලා. එයාගේ බිරිඳගෙන් එයාව උදුරගන්න යනවා කියලා එහි සඳහන් වෙලා තිබ්බා. ඇත්තටම ඒ කතාව සම්පූර්ණ බොරුවක්. මම මේ සම්බන්ධයෙක් කාටවත් බැනවලවත් ඕන කියන විදිහේ වැඩ කරලාවත් නැහැ. මම මේ බොරු ප‍්‍රචාරය කරන අයට විරුද්ධව නීතිමය පියවර ගන්නවා. හැබැයි මමයි කාවිංගයි අතර ලොකු හිතවත්කමක් තිබෙනවා. ඒකට තමයි මෙහෙම කතන්දරයක් හැදිලා තියෙන්නේ.”