බිංදුවේ ආරම්භය
ගණිතයේ විකාශය, දියුණුව සඳහා බිංදුවේ සොයාගැනීම ඉතා වැදගත් විය. එතෙක් කිසියම් අංකයක ස්ථානීය අගය දැක්වීම ඉතා දුෂ්කර කාර්යයක් ව පැවතිණ.
බිංදුව සහිත අංක ක්රමය එක්වරම පහළ වූයේ නැත. බිංදුව සොයාගත් නමුත් එය ගණිත කටයුතුවල දී භාවිතා කිරීමට කාලයක් ගත වී තිබේ.බිංදුව සොයාගත්තේ කවුදැයි...