මේ ගණන හදනනේ කොහොමද?

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
මේ ගණන හදනනේ කොහොමද?

මේ ගණන හදනනේ කොහොමද?

2vtcdao.jpg
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Question 001 :

    රටකජු 2 kg සඳහා වැය වන මුදල = Rs. 240
    පරිප්පු 3 kg සඳහා වැය වන මුදල = Rs. 390
    මුරුක්කු 5 kg සඳහා වැය වන මුදල = Rs. 300

    ඉහත මිශ්‍රණයෙන් ලැබෙන මුළු මිශ්‍ර මුරුක්කු ප්‍රමාණය = 10 kg

    ඉහත මිශ්‍රණයේ මුළු වියදම = Rs. 930

    එම නිසා මිශ්‍ර මුරුක්කු 10 kg (එනම් ග්‍රෑම් 10,000)සඳහා මුළු වියදම = Rs. 930

    එම නිසා මිශ්‍ර මුරුක්කු 100 g ක වියදම = Rs. 930 ÷ 100 = Rs. 9.30

    ඔහොම තමයි මචන් හොඳටම තේරෙන්න කියන්න පුළුවන්..ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන්...

    ------------------------------------------------------------------------------

    Question 002 :
    එක්තරා මුදල y ලෙස ගතහොත්,

    මලිත්ට ලැබුන මුදල = (රු. y) x 5/9

    නුවන්ට ලැබුන මුදල = (රු. y) x 4/9

    Rs. 28 ක මුදල දෙදෙනා අතර හුවමාරු වීමෙන් පසුව,

    මලිත් සතු මුදල = [(රු. y) x 5/9] - රු.28

    නුවන් සතු මුදල = [(රු. y) x 4/9] + රු.28

    මෙම ගනුදෙනුවෙන් පසු දෙදෙනා අතර මුදල් අතර අනුපාතය 2:3 බැවින්, (2:3 = 2/3 බව මතක තබා ගත යුතුය)

    2 : 3 = [(රු. y) x 5/9] - රු.28 : [(රු. y) x 4/9] + රු.28

    2 [(4y/9) + (28)] = 3 [(5y/9) - (28)]

    8y/9 + 56 = 15y/9 - 84

    140 = 7y/9

    y = Rs. 180

    • Like
    Reactions: Goldberg and Mac_s

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    11.gif
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432

    :yes::yes::yes:
     
    randikaprabha

    Junior member
  • Dec 8, 2013
    90
    27
    18
    Ambalangoda
    1. රජකජු, පරිප්පු & මුරුක්කු 2:3:5 අනුපාතයට බෙදනවා නම් බාග වශයෙන් ගත්තොත් මුරුක්කු පැකට් එකක රටකජු බාගය 2/10 හෙවත් 1/5 යි. පරිප්පු භාගය 3/10යි. මුරුක්කු බාගය 5/10 හෙවත් 1/2යි.

    * එතකොට මුරුක්කු 100g පැකට් 1ක රටකජු 20g. වියදම් වෙන මුදල (20/1000)*120 = රු. 2.40යි.

    * පරිප්පුවලට 30*130/1000 = රු. 3.90යි.

    * මුරුක්කුවලට 50*60/1000 = රු. 3යි.

    මුළු මුදල රු. 9.30යි.

    2. මුළු මුදල 9‍x කියලා ගමු. මලිත්ට 5x හම්බෙනවා. ඒකෙන් රු. 28ක් නුවන්ට දුන්නම (මලිත්ගේ මුදල/නුවන්ගේ මුදල) = 2/3 වෙනවා.

    එහෙම නම්;

    (5x-28)/(4x+28)=2/3
    >> 3(5x-28)=2(4x+28)
    >> 15x-3*28=8x+2*28
    >> 15x-8x = (3+2)*28
    >> 7x = 5*28
    >> x = 5*28/7 = 5*4 = රු. 20යි.

    මුළු මුදල 9‍x = 9*20 = රු. 180යි.
     
    • Like
    Reactions: Goldberg and Mac_s

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පලවෙනි එක නම් හැදුවා බන් 2නි එක නම් මීටර් උනේ උබ කිවුවම.
    මතක නෑ දැන් මෙලෝ දෙයක්
     
    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    Question 001 :

    රටකජු 2 kg සඳහා වැය වන මුදල = Rs. 240
    පරිප්පු 3 kg සඳහා වැය වන මුදල = Rs. 390
    මුරුක්කු 5 kg සඳහා වැය වන මුදල = Rs. 300

    ඉහත මිශ්‍රණයෙන් ලැබෙන මුළු මිශ්‍ර මුරුක්කු ප්‍රමාණය = 10 kg

    ඉහත මිශ්‍රණයේ මුළු වියදම = Rs. 930

    එම නිසා මිශ්‍ර මුරුක්කු 10 kg (එනම් ග්‍රෑම් 10,000)සඳහා මුළු වියදම = Rs. 930

    එම නිසා මිශ්‍ර මුරුක්කු 100 g ක වියදම = Rs. 930 ÷ 100 = Rs. 9.30

    ඔහොම තමයි මචන් හොඳටම තේරෙන්න කියන්න පුළුවන්..ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන්...

    ------------------------------------------------------------------------------

    Question 002 :
    එක්තරා මුදල y ලෙස ගතහොත්,

    මලිත්ට ලැබුන මුදල = (රු. y) x 5/9

    නුවන්ට ලැබුන මුදල = (රු. y) x 4/9

    Rs. 28 ක මුදල දෙදෙනා අතර හුවමාරු වීමෙන් පසුව,

    මලිත් සතු මුදල = [(රු. y) x 5/9] - රු.28

    නුවන් සතු මුදල = [(රු. y) x 4/9] + රු.28

    මෙම ගනුදෙනුවෙන් පසු දෙදෙනා අතර මුදල් අතර අනුපාතය 2:3 බැවින්, (2:3 = 2/3 බව මතක තබා ගත යුතුය)

    2 : 3 = [(රු. y) x 5/9] - රු.28 : [(රු. y) x 4/9] + රු.28

    2 [(4y/9) + (28)] = 3 [(5y/9) - (28)]

    8y/9 + 56 = 15y/9 - 84

    140 = 7y/9

    y = Rs. 180

    Thanks machan
    +6 rep