1. slrohan

    ලක්ෂ 43ත් 48ත් අතර වාහනයක් ඕනේ

    කාර් එකක් තමයි බැලුවේ සිංහලු.... maitanance කොස්ට් අඩු කාර් වලට නිසා. මොකද්ද හොඳම වාහනය ??
  2. slrohan

    ටිකක් හිටන් girls…….

    Y-fqWMaXb8A
  3. slrohan

    ලෝකයේ කාලගුණය විස්තරාත්මකව

    ලෝකයේ කාලගුණය විස්තරාත්මකව earth :: a global map of wind, weather, and ocean conditions See current wind, weather, ocean, and pollution conditions, as forecast by supercomputers, on an interactive animated map. Updated every three hours...
  4. slrohan

    විභාග fail- Theme Song

    hasitha vithanage - hitha palu wenna සින්දුව තියෙනවද? විභාග fail කතාවේ අන්තිමට යන්නේ..... පට්ට සින්දුව මචන්ලා........... full සින්දුව හොයාගන්න ඕනේ..........
  5. slrohan

    Multiple WAN Together?

    මගේ office එකට ADSL තුනක් අරගෙන load balance කරලා එකතු කරලා ගන්න බැලුවේ.. මේකේ load balance කරද්දී එක connection 1 ක data ඉවර උනොත්හරි disconnect උනොත්හරි නිකන්ම ඊලග එකට connect වෙන්න ඕනේ. තව 16 Mbps x 3 = 48 Mbps වෙන්නත් ඕනේ.. cisco ඇර මේ වැඩේ කර ගන්න මොනවද තියන device? මම හොයලා බැලුව විදියට...
  6. slrohan

    slip indicator

    slip indicator light on .... මොකද්ද මේකෙට හේතුව? :sorry::sorry:
  7. slrohan

    Prius Help

    මම 2011 prius 1ක් ගන්න බැලුවේ. මේකේ battery 1 කොහොමද බල ගන්නේ? toyota lanka එකේ කරනවද? negambo පැත්තෙන් කරගන්න තැනක් තියෙනවද? please help.....
  8. slrohan

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති මේක මට පැහැදිලි කරගන්න මේ අහන්නේ . . . . . . . . ඇය් මේ ආණ්ඩු පක්ෂය තවමත් තමන්ගේ ඊලග අවුරුදු 7 ට කරන වැඩක් කියන්නේ නැත්තේ?හැමදාම රනිල්ටය් මය්තීටය බනිනවා විතරය්.......:eek::eek::eek:
  9. slrohan

    කාටද ආඩම්බර?

    ශ්‍රී ලංකාවේ ප්‍රථම මාර්ගගත ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය සහ භාෂා පරිවර්තකය වන මධුර ඔන්ලයින් ව්‍යාපෘතිය ලෝකයේ ජනප්‍රියතම වෙබ් අඩවි 25,000 අතරට ඇතුළත් වී ඇත. http://www.alexa.com/siteinfo/maduraonline.com මධුර ඔන්ලයින් ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් $138,959 හෙවත් ශ්‍රී ලංකා රුපියල් එක්කෝටි...

    No contents