මගේ office එකට ADSL තුනක් අරගෙන load balance කරලා එකතු කරලා ගන්න බැලුවේ.. මේකේ load balance කරද්දී එක connection 1 ක data ඉවර උනොත්හරි disconnect උනොත්හරි නිකන්ම ඊලග එකට connect වෙන්න ඕනේ. තව 16 Mbps x 3 = 48 Mbps වෙන්නත් ඕනේ.. cisco ඇර මේ වැඩේ කර ගන්න මොනවද තියන device?
මම හොයලා බැලුව විදියට ගොඩක් ඒවගේ line disconnect උනොත්හරි නිකන්ම ඊලග එකට connect වෙන්න හදන්න පුළුවන්. එත් connection 1 ක data ඉවර උනොත් ලංකාවේ connection disconnect වෙන්නේ නැහැනේ.slow වෙන එකනේ වෙන්නේ. එක නිසා aggregation කරන්න පුළුවන් මොනවගෙන්ද මචන්ලා?