කාටද ආඩම්බර?

slrohan

Active member
  • Dec 19, 2008
    366
    84
    28
    ශ්‍රී ලංකාවේ ප්‍රථම මාර්ගගත ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය සහ භාෂා පරිවර්තකය වන මධුර ඔන්ලයින් ව්‍යාපෘතිය ලෝකයේ ජනප්‍රියතම වෙබ් අඩවි 25,000 අතරට ඇතුළත් වී ඇත.

    http://www.alexa.com/siteinfo/maduraonline.com



    මධුර ඔන්ලයින් ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් $138,959 හෙවත් ශ්‍රී ලංකා රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට අධික බවට තක්සේරු කර ඇත.

    http://maduraonline.com.cubestat.com



    ඔබ සැමට තෙරුවන් සරණ වේවා !



    මධුර කුලතුංග

    https://www.facebook.com/madurakulatunga

    :yes::yes::yes::yes::yes:
    මට හම්බුනු mail 1ක්...