මචන්ල මගේ BSc degree 1 October Complete වෙනව. මම New Zealand යන්න hope කරන් ඉන්නෙ. MSc එකක් කරන්න. එහෙ settle වෙන්නත් idea 1k තියෙනව PR 1 අරන්.
New Zealand ඉන්න කෞරුහරි help 1k දෙනවනන් වටිනව.
MSc අරන් work කරන අය,නත්තන් Graduate diploma කරල work කරන අය help 1k දෙන්න.
Normally, expences cover...