1st DSLR

tmkpe

Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    මම DSLR Cam එකක් ගන්න ඉන්නෙ. 1st Cam එක. මොකක්ද ගන්න හොදම Cam එක.
    Canon 800d with 18-135mm
    Canon 80d with 18-135mm
    Nikon d7200 with 18-140mm

    ගන්න හොදම Place එක මොකක්ද? අඩුවට සහ Accessories එක්ක.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    entry level used ekak gnna plweni cam 1 nisaa. purudu wunma mid/high end ekk gnna aluthinma
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    Nikon ගැන කියන්න නම් දන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ 700D එකක්. 800D එකට වඩා 80D එක හොඳයි මගේ දැනුමේ හැටියට. මොක ගත්තත් Body එක Japan වලම හදපු එකක් ගන්න Try කරන්න. Thailand නම් හිතන්නවත් එපා. සල්ලි අපරාදේ
     
    Madhurasri

    Member
    Jun 8, 2010
    5
    1
    0
    ගොඩක්ම කරන්න බලාපොරොත්තු වෙන්නෙ වීඩියෝ නම් 80D එක ගන්න.
    Photos විතරයි වගේ නම් D7200 ගන්න.

    D7200 එකට වඩා වීඩියෝ වලදි මාරම ලේසියි 80D එක.
    Touch Screen තියෙන නිසා focus කරගන්න ලේසියි.
    Screen එක flip කරන්නත් පුළුවන්නේ.
     
    Madhurasri

    Member
    Jun 8, 2010
    5
    1
    0
    entry level used ekak gnna plweni cam 1 nisaa. purudu wunma mid/high end ekk gnna aluthinma

    මේ කතාව ඇත්ත. Used එකක් අරන්, ටිකක් පුරුදු වෙලා... ඒක විකුණලා හොඳ එකකටම යන්න බලන්න.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    entry level used ekak gnna plweni cam 1 nisaa. purudu wunma mid/high end ekk gnna aluthinma . mage nikon d3200 eka wikunanawa ...kamathi nam kiapan machan... mage ekama ganna kianawa nemey .. habay mama gatte brand new phototechnica (agent) eken....
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28

    Canon 80d with 18-135mm
    Nikon d7200 with 18-140mm

    මේ දෙකම පට්ට. Canon එක ගණන් වැඩිවෙයි. Use කරන purpose එක අනුව තමයි. වැඩිපුර videos වලට යනවනම් අනිවා canon එකට යන්න.
    Nikon එකේ iso n dynamic range වැඩි.
    real life use එකෙදිනම් Nikon එක ටිකක් බරයි වගේ දැනෙනවා. හුරුවේවි හැබැයි එකට.
    (Beginer කෙනෙක්ට පුරුදු වෙන්න උනත් හොද cam දෙකක්. Auto ගහන්නේ නැතුව පුරුදු වෙයන් හැබැයි.)
     
    tmkpe

    Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    entry level used ekak gnna plweni cam 1 nisaa. purudu wunma mid/high end ekk gnna aluthinma

    Nikon ගැන කියන්න නම් දන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ 700D එකක්. 800D එකට වඩා 80D එක හොඳයි මගේ දැනුමේ හැටියට. මොක ගත්තත් Body එක Japan වලම හදපු එකක් ගන්න Try කරන්න. Thailand නම් හිතන්නවත් එපා. සල්ලි අපරාදේ

    ගොඩක්ම කරන්න බලාපොරොත්තු වෙන්නෙ වීඩියෝ නම් 80D එක ගන්න.
    Photos විතරයි වගේ නම් D7200 ගන්න.

    D7200 එකට වඩා වීඩියෝ වලදි මාරම ලේසියි 80D එක.
    Touch Screen තියෙන නිසා focus කරගන්න ලේසියි.
    Screen එක flip කරන්නත් පුළුවන්නේ.

    මේ කතාව ඇත්ත. Used එකක් අරන්, ටිකක් පුරුදු වෙලා... ඒක විකුණලා හොඳ එකකටම යන්න බලන්න.

    entry level used ekak gnna plweni cam 1 nisaa. purudu wunma mid/high end ekk gnna aluthinma . mage nikon d3200 eka wikunanawa ...kamathi nam kiapan machan... mage ekama ganna kianawa nemey .. habay mama gatte brand new phototechnica (agent) eken....

    Thanx all

    Entry Level ekakta gihin ayemath thawath ekakata yanawa kiyanne Wiyadam 2k neda?

    Mid Range ekakata gihin passe Lense wenas karana adahasa kohomada?

    Ideas Please...
    :)
     
    tmkpe

    Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    මේ දෙකම පට්ට. Canon එක ගණන් වැඩිවෙයි. Use කරන purpose එක අනුව තමයි. වැඩිපුර videos වලට යනවනම් අනිවා canon එකට යන්න.
    Nikon එකේ iso n dynamic range වැඩි.
    real life use එකෙදිනම් Nikon එක ටිකක් බරයි වගේ දැනෙනවා. හුරුවේවි හැබැයි එකට.
    (Beginer කෙනෙක්ට පුරුදු වෙන්න උනත් හොද cam දෙකක්. Auto ගහන්නේ නැතුව පුරුදු වෙයන් හැබැයි.)

    Photo Qualitya/Colours athin honda mokakda?
    Video nan karannema aduwen tamai..
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    Photo Qualitya/Colours athin honda mokakda?
    Video nan karannema aduwen tamai..

    colours ගත්තම nikon වල ගොඩක්ම natural colours තමයි.
    Video කරන්නෙම නැත්තනම් Nikon D7200 එකට යන්න.
     
    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    Canon 77D එකත් පොඩ්ඩක් බලපන්.80D එක නම් ගොඩක් හොදයි
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Nikon ගැන කියන්න නම් දන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ 700D එකක්. 800D එකට වඩා 80D එක හොඳයි මගේ දැනුමේ හැටියට. මොක ගත්තත් Body එක Japan වලම හදපු එකක් ගන්න Try කරන්න. Thailand නම් හිතන්නවත් එපා. සල්ලි අපරාදේ

    Japan ewa kohenda ganda puluwan ??? Thai ewa aulda? :(
    Mamath 80D ekk CameraLK.com eken ganda inne...eke japn ewa tiynwada??:no:
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    entry level used ekak gnna plweni cam 1 nisaa. purudu wunma mid/high end ekk gnna aluthinma . mage nikon d3200 eka wikunanawa ...kamathi nam kiapan machan... mage ekama ganna kianawa nemey .. habay mama gatte brand new phototechnica (agent) eken....

    Price kohomada ?
     
    HP100

    Junior member
  • Jan 29, 2017
    37
    5
    8
    මම DSLR Cam එකක් ගන්න ඉන්නෙ. 1st Cam එක. මොකක්ද ගන්න හොදම Cam එක.
    Canon 800d with 18-135mm
    Canon 80d with 18-135mm
    Nikon d7200 with 18-140mm

    ගන්න හොදම Place එක මොකක්ද? අඩුවට සහ Accessories එක්ක.

    Based on your list 80D is the best !!!

    For this price you can try sony a6500 with lots of features and also with 4k. it is a mirrorless and a small camera but can ba used with the battery pack so it looks better.