අළුත් බයික් එකක් ගන්න HELP එකක්
250,000.00(දැනට නම් 200,000.00තියෙන්නේ)
බජට් එකට ගන්න පුළුවන් හොඳ බයික් එකක් ගැන suggestion එකක් දීපන් මචන්ලා....:dull::dull::dull:
(මගේ බයික් දැනුම 0 මචන්ලා :sorry::sorry:)
Hero glamour
Honda cbshine
Hero achiever
මේ බයික් ටික ගැන මොකෝ අදහස?........:nerd: