මචන්ලා...

VGA Card එකක් ගන්ඩ බලාපොරොත්තුවක් තියෙනවා රු.12000+ විතර.
මගේ paypal එකෙන් Pay කරන්ඩ තමයි හිතන් ඉන්නේ..
paypal එකෙන් Pay කරල ලංකාවෙන් VGA එකක් ගන්ඩ තැනක් කියපල්ලකෝ මචන්ලා..
පින්සිදුවෙයි...
PS - මමත් ගොනාවගේ වැරදි section එකේ POST කොරල තියෙන්නේ. සමාවෙලා හරි තැනකට Move කරන්ඩෝ..

Last edited: