එකම දුරකතනයේ Viber, WhatsApp ගිණුම් 2ක්(හොර වැඩ වලට :P)
නොදන්න අයට දැනගන්න දැම්මේ. මේ ක්‍රමයට Facebook,Viber,Whatsapp,Instagram,Tinder වගේ ඕනම App එකක accounts දෙකක් තියාගන්න පුලුවන්.:) එකකට එකක් සම්බන්ද වෙන්නේ නෑ. මේක හරියට virtual box එකක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොර වැඩ කරන උන්ට නම්...