පිටරට ජොබ් කරන අයට වාහන බදු සහන......?

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    පිටරට ජොබ් කරන අයට වාහන බදු සහන......?

    මචන්ලා පිටරට ජොබ් එකක් කරලා මෙහෙට සල්ලි එවන කෙනෙක්ට වාහනයක් ගන්න මොනවා හරි බදු සහන දෙන සිස්ටම් එකක් තියෙනවද? එහෙ තමන්ගේ නමට අරන් පාවිච්චි කරපු වාහනේ මෙහෙට ගේන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද? මොනවද ඒවාට තියෙන සහන? රුපියල් ලක්ෂ 100ක විතර විදේශ විනිමය මෙහෙට එවපු කෙනෙක්ට වත් වාහනයක් ගන්න එහෙම බදු සහනයක් ලැබෙන්නේ නැද්ද? දන්නා කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් මේ ගැන දැනුවත් කරන්න. හැමෝටම වැදගත් වෙයි.:rolleyes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මෙහෙම එකක් නම් හම්බුනා search කරාම. එත් මේකේ බදු සහන ලැබෙනවද නැද්ද කියන එක ගැන සඳහනක් නෑ.

    SJcOjfi.jpg

    knF9AtG.jpg

    KvtoIJI.jpg
     
    • Like
    Reactions: EVC

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Reply කරපු හැමෝටම 11 ගානේ සැලකුවා..

    කලින් රේප් දීලලු. වටේ යන්නලු.
    thama naha ban elaga soul eke thama

    Ma danna tharamin ehema gazzet ekak nikuth kara netha.

    තාම එහෙම සීන් එකක් නෑ නේද මචන්

    එහෙම නැත්නම් හරිම අසාදරනයිනේ මචන්. මෙච්චර විදේශ විනිමය අරන් දෙන කෙනෙක්ට සහනයක් දෙන්නේ නැත්නම් කාට දෙන්නද :angry:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    රේප් දෙන්න බැරි උන අයට හෙට
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉස්සර තිබුන. මම ඒ කාලෙ එකක් ගෙදරට ඇරිය. දැන් ඒක නවත්තල තියෙන්නෙ. මම ගන්නකොට ලක්ෂ 33 ට මාකට් එකේ තිබුන කාර් එක 27 ට වගේ ගන්න පුළුවන් උනා. ඇමතිලට දෙනවා වගේ ලොකු ගානක් අඩු වෙන්නෙ නෑ. බ්ලු පර්මිට් කියලද කොහෙද කිවුවෙ. දැන් අවුරුදු 6-7 වෙනවා අරගන.
     
    • Like
    Reactions: AGSUPUN

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උබ කානට් පර්මිට් එක යුස් කරලා නැද්ද?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උබ කානට් පර්මිට් එක යුස් කරලා නැද්ද?

    ඒ මොකද්ද බන් ඒ? විස්තර ටිකක් දාපන්කො බලන්න. දැන් අලුත් එකකට යන්න කාලෙ හරි!
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ මොකද්ද බන් ඒ? විස්තර ටිකක් දාපන්කො බලන්න. දැන් අලුත් එකකට යන්න කාලෙ හරි!
    ඒක ටිකක් චාටර් වැඩක්. බ්‍රිටිශ් සිටිසන් උන්ට පුලුවන් මචන් ලන්කාවට් එනකොට පාවිච්චි කරන හො අලුත් වාහනයක් අරගෙන එන්න. හැබැයි යනකොට ආයේ අරන් යන්න ඔනා. ඔක තමා කානට් පර්මිට් එකේ සරල විග්‍රහය. කස්ටම් එකෙන් ක්ලියර් කරනවා මේ සීන් එක කිසිම බද්දක් නැතුව. කාර් විතරක් නෙමෙයි, හයි එන්ඩ් කැමරා ගියර්, ප්‍රොෆෙශනල් ට්‍රාන්ස්මිටින්ග් ඇන්ඩ් බ්‍රොඩ්කාස්ටින් මෙටිරියල්ස්. මෙවට ටැක්ස් නැතුව කස්ටම් ක්ලියර් කරනවා ආයේ ගෙනියන පොරොන්දුව මත. දැන් නම් ටිකක් අමාරුයි, ඉස්සර සීන් එකක් තිබ්බා RMV එකෙන් මෙවා ලන්කාවේ රෙජිස්ටර් කරන සීන් එකක්. මම අදුරන උන් කීප දෙනෙක් ඉස්සෙල්ලා නවාර එකක් ගෙනත් ඔක කලා. පස්සේ බෙන්ස් එකකුත් මූන් එහෙම රෙජිස්ටර් කලා. බොහොම සුලු ගනයි ගියේ උන්ට මෙවා රෙජිස්ටර් කරන්න. මම නම් ඒ වැඩ කරන්න ගියේ නැ. මම ෆිරෙලි ටයර් සෙට් එකක් ගෙන්නුවා ඔහොම කානට් පර්මිට් එකෙන් ලන්කාවට ගෙනාපු වාහනේක දාලා. ටැක්ස් ගෙවන්න උනේ නැ වහනේනේ ටයර් තිබ්බේ. :P
     
    අඩෝ එලනෙ 😲!!! මට කස්ටම් එක පැත්තෙන් යමක් කරගන්න පුලුවන්. පොඩ්ඩක් හොයල බලන්නම්කො 😁