සබෑ ජාතිවාදියා කවුද?
මම මෙ කියන්න යන්නෙ අද උදේ මම කොළඹ යද්දී වෙච්ච සිද්දියක්. මේක උනේ මාතර කොළඹ බස් එකක් ඇතුළේ. මේක 100% ඇත්ත සිද්දියක්. ඒක මම වගකීමෙන් කියනවා.
සිද්දිය උනේ රත්මලාන හරියෙදී. බස් එකේ වැඩිය සෙනග හිටියේ නෑ. 5ක් 6ක් වගේ හිටගෙන අනිත් හැමෝම වාඩිවෙලා හිටියේ. හිටගෙන හිටපු අය අතර හිටියා අවුරුදු 26ක වගෙ මුස්ලිම් කොල්ලෙක්. ඊට එහාපත්තෙන් හිටියා අවුරුදු 55ක වගෙ ඇන්ටි කෙනෙක්. මගේ එහා පැත්තෙ හිටපු මනුස්සයා නැගිටලා ගියාම මූ වාඩි උනා මගේ ලඟින්. මූ වාඩිවෙලා විනාඩි දෙකක් යන්නත් කලින් බස් එකට නැග්ගා 20ක 22ක වගෙ මුස්ලිම් කෙල්ලෙක්. ඒ කෙල්ලව දැකලා විනාඩියක් විතර යනකොට මගෙ එහාපැත්තෙ හිටපු මුස්ලිම් එකා නැගිට්ට ශීට් එකෙන්. ඌ නැගිට්ට නිසා අර ඇන්ටි එතනින් වාඩි වෙන්න හැදුවා. ඒත් මෙ ප*යා ඒ ඇන්ටිට වාඩි වෙන්න නොදී අර මුස්ලිම් කෙල්ලට කතා කරලා ශීට් එක දුන්නා. ඒකි හිටියෙත් බස් එකේ කෙළවරට කිට්ටුව. අර ඇන්ටි හිටියේ ශීට් එක ලඟම.
මට මුලින් හිතුනා ඒ කෙල්ල මූ අඳුරන කෙනෙක් වෙන්න ඇති කියලා. අපි උනත් අඳුරන කෙල්ලෙක් හිටියොත් කතා කරලා ශීට් එක දෙනවනෙ. ඒත් මට පස්සේ තෙරුණා උන් දෙන්නගේ ඇඳුරුම් කමක් නැති බව. අරූ කරපු කැ* වඩේ නිසා ඇන්ටිටිටත් මල. කියව කියව ගියේ. ඌ ඒ පාර බස් එකේ ඉස්සරහට ගියා. මුන් දෙන්නගේ මොකක් හරි ඇඳුරුම් කමක් තියෙනවාද කියලා තහවුරු කරගන්න මම එ කෙල්ලගෙන් ඇහුවා ශීට් එක දුන්න කෙනා ඔයාගේ කවුරුහරිද කියලා. ඒකි කිවුවා නෑ කියලා.
මේ සිද්දියෙන් උඹලට මොනවද තෙරුණේ? සින්හල අපිද ජාතිවාදියෝ? මම ඕනතරම් දැකලා තියෙනවා සින්හල මිනිස්සු මුස්ලිම් ගෑනුන්ට ශීට් එක දෙන වෙලාවල්. සින්හල උන් කවදවත් ඔහොම තෝර තෝර ඉන්නෙ නෑ මූ සින්හලද මුස්ලිම්ද කියල. ඒත් මුස්ලිම් උන්? හැමෝම එහෙම නැතුව ඇති. ඒත් අද ඉන්න බොහොමයක් මුස්ලිම් උන් අද මේ බස් එකේ හිටපු එකා වගේම තමයි. උන් මුලින්ම සලකන්නේ උන්ගේ ජාතියට. එහෙම උන් තමයි සින්හල අපිට ජාතිවාදී කියන්නේ.
සමහරු කියයි උඹට ඔච්චර අමාරු නම් උඹට ඒ ඇන්ටිට ශීට් එක දෙන්න තිබුනනේ කියලා. එහෙම කියන්න කලින් මම ඒකටත් උත්තර දෙන්නම්. මචන් මෙතන තියෙන්නේ ශීට් එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ශීට් එක දීපු ක්‍රමේ ගැන ප්‍රශ්නයක්. මම මේක දාන්නේ මගේ රෙප් ගොඩක් කැපෙන බව දැනගෙන. මොකද මේකෙ ඉන්නවා අමුම අමු ගොබ්බ සහජීවන සෙට් එකක්. උන්ටත් පේන්නෙ සින්හල එකාගෙ වැරදිම විතරයි. හැබැයි උන් මුස්ලිම් උන්ගේ ජාතිවාදය ගැන වචනයක් කතා කරන්නේ නෑ සහජීවනේ පළුදු වෙයි කියලා.
මොකටද බන් මෙහෙම ඒක පාර්ශවික සහජීවනයක්?
කවුද බන් සැබෑ ජාතිවාදියා?
තව කොච්චර කාලයක් අපි මෙහෙම පො*නයො වගේ ඉන්නවද?
තීරණයක් ගන්න එක උඹලට බාරයි.

Last edited: