ගූඩ් මොර්නින් එලකිරි එකේ හෑමෝටම..
කට්ටියට මන් පොඩි දෙයක් ගෑන කියන්නයි මේ හදන්නේ... ඔයාලා මේ දේ ගෑන දන්නවද දන්නෙ නෑ... එත් දන්නේ නෑති අය ඈති කියලා හිතලා මෙ තේඩ් එක දාන්න හිතුවා.... මෙන්න මේකයි සිදිදිය...
මොබිටෙල්, ඩයලොග් use කරන අයට gmail එකෙන් free sms 50 ක් දවසකට යවන්න පුලුවන් ක්රමයක්...