diwya

Member
Jan 2, 2009
489
39
0
Man eBay eken kawadawath mukuth aragena na.. so.. man nikamata wage iye eken mage phone ekata cover ekak gathta... 1.99$ walata.. so mage credit card eken mage phone ekata payment ekak karama msg ekak ewanawane.. mata me para msg dekak awa.. ekak paypal 1.00 $ gathta kiyalai.. anith msg eka ara phone cover eka gathta kiyalai.. msg dekak me okkoma ganan baluwama magen 2.99 $ gihilla tiyenawa.. mata me ebay eke wada terumak na.. poddak mata e gana danna kenek kiyala denawada.. :(:(:(:(:(:(:(

LOKU HELP EKAK~~~
 
zCexVe

Active member
  • Sep 12, 2006
    8,550
    22
    38
    Where I'm now
    They say for what account it was charged and when... You can see why they are charged for. Also log into your paypal to see. Most probably it will be because you are dealing with some other currency except for like USD, the conversion charge.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සහෝදරයා ගේ ප්‍රශ්නය ගැන නම් හිතා ගන්න විදියක් නෑ..
    වෙබ් කාඩ් එකක් හදා ගත්තේ.. සම්පත් එකෙන් ද ? එහෙම නැත්නම් එච්.එන්.බි. එකෙන් ද ?
    කොයි එකටත් යාලුවා පර්චස් කරපු ලින්ක් එක අපිත් එක්ක බේදා ගන්න..
    සමහර වේලාවට අපේ යාලුවන්ට තේරුම් ගන්න පුලුවන් වෙයි..
    හේතුව මොකක් ද කියලා..
     
    BOC eke visa credit card eken tama payment kare... http://cgi.ebay.com/Mobile-Phone-Ba...Accessories&hash=item19c4273464#ht_2987wt_952 menna link eka..
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    oya 1st time da paypal ekata card eka link kare?ethkota mulin ganak kapagannwa,ara code ekak enter kara neda oya,ekata,passe e gana aye hambnewa
     
    ranka

    Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    eka mama danna widihata paypal eken ganne.. habai card eka verify karala aai eka acc ekata add karanawa mama danna widihata :nerd:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    BOC eke visa credit card eken tama payment kare... http://cgi.ebay.com/Mobile-Phone-Ba...Accessories&hash=item19c4273464#ht_2987wt_952 menna link eka..

    හ්ම්, හිතා ගන්න විදියක් නෑ..
    මම නම් හිතන විදියට.. ඒ නැති වුන ගාන පස්සේ ලැබෙයි..
    ඒ හින්දා ඒ ගැන ප්‍රශ්නයක් කර ගන්න එපා..
    කොයි එකටත් සැකයක් අවිශ්වාසයක් තියෙනවා නම්.. ඒ බැංකුවෙන් වැඩි විස්තර අහලා බලන්න..
    එතකොට ඔයාගේ හිතටත් සහනයක් දැනෙයි..
    නැත්නම්.. ඉතින්.. තේරුමක් නෑ නේ.. මේ ගැන තව දුරටත් හිතාගෙන ඉදලා..
     
    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    oya 1st time da paypal ekata card eka link kare?ethkota mulin ganak kapagannwa,ara code ekak enter kara neda oya,ekata,passe e gana aye hambnewa

    ow... 1st time tamai.. code eka enter kara.. kohomada e gana aye hamba una kiyala danaganne..
     
    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    හ්ම්, හිතා ගන්න විදියක් නෑ..
    මම නම් හිතන විදියට.. ඒ නැති වුන ගාන පස්සේ ලැබෙයි..
    ඒ හින්දා ඒ ගැන ප්‍රශ්නයක් කර ගන්න එපා..
    කොයි එකටත් සැකයක් අවිශ්වාසයක් තියෙනවා නම්.. ඒ බැංකුවෙන් වැඩි විස්තර අහලා බලන්න..
    එතකොට ඔයාගේ හිතටත් සහනයක් දැනෙයි..
    නැත්නම්.. ඉතින්.. තේරුමක් නෑ නේ.. මේ ගැන තව දුරටත් හිතාගෙන ඉදලා..

    ow.. eka tamai math hituwe... heta witara cl ekak dila balanawa.. etakota sakayak nane.. man tawa yaluwek gen ahuwa.. ayath kuwe.. baya wenna apa.. 1.99 $ walata wada gihin na kiyalai.. nywy.. tnx..:rolleyes:
     
    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    eka mama danna widihata paypal eken ganne.. habai card eka verify karala aai eka acc ekata add karanawa mama danna widihata :nerd:

    hmm... tawath prashnayak tiyenawa.. man gathta e phone back cover eka post ekeda ewanne... :nerd: man hariyatama danen naty nisai ahuwe..