මචන්ලා මට නයක් ගන්න උවමනා වෙලා තියනවා...ලක්ෂ 3 වගේ ඕන වෙන්නේ..ලක්ෂ 25 වටිනා ඉඩමක ඔප්පුව තියනවා..
මට පේ ශීට් නෑ..ෆ්‍රී ලන්සේර් නිසා..
CDB එකෙන් කිව්වා ලක්ෂ 5 දෙන්නම් හැබැයි ලක්ෂයක් වගේ මුද්දර ගාස්තු සෙට් වෙනවලු ...ඉඩම ලක්ෂ 25 නිසා...මට අතට එන්නේ 4 වගේලු..පට්ට පාඩුනේ බන්..හෙල්ප් එකක් දෙන්න බලන්න...