ඉඩමක් මැන ගන්න උදවුවක් perch 10 ඉඩමක් තියනවා... ඒක ගන්න හදන්නේ ..එතන හරියටම 10ක් තියනවද කියලා මන ගන්න ඕන ..කීයක් යයිද..දන්න කවුරු හරි ඉන්නවද? තව මේකේ ඔප්පුව ලියන්න කීයක් වගේ යයිද? perch 1 = 2.25 lak / total perch 10