අලුත්ම විදියේ වැඩක් පටන් ගන්න පුංචි වෑයමක්... අපි කරගෙන ආපු සිංහල ගීත හුවමාරුව විවිධ වූ හේතූන් මත නවතා දැමුවේ එම සමූහයේ සිටි සාමාජිකයින්ගේ අනුදැනුම මතයි... ඒ වෙනුවෙන් දියත් කරන අලුත්ම වැඩසටහන තමයි මේ... මෙම නූලෙන් ඉදිරියට කරගෙන යන්නට අප බලාපොරොත්තු වන්නේ සුභාවිත ගීයේ ගුණ අගුණ , සැඟව ගිය කරුණු...