මතක පද

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    අලුත්ම විදියේ වැඩක් පටන් ගන්න පුංචි වෑයමක්... අපි කරගෙන ආපු සිංහල ගීත හුවමාරුව විවිධ වූ හේතූන් මත නවතා දැමුවේ එම සමූහයේ සිටි සාමාජිකයින්ගේ අනුදැනුම මතයි... ඒ වෙනුවෙන් දියත් කරන අලුත්ම වැඩසටහන තමයි මේ... මෙම නූලෙන් ඉදිරියට කරගෙන යන්නට අප බලාපොරොත්තු වන්නේ සුභාවිත ගීයේ ගුණ අගුණ , සැඟව ගිය කරුණු, සංගීත ක්ෂේත්‍රයට එදා මෙදා තුර දායක වුණු සම්පත් පිළිබඳව තොරුතුරු හුවමාරුවයි... ‍මෙමඟින් කිසිඳු මූල්‍යමය ප්‍රතිලාභයක් කිසිවෙකුටත් නොලැබෙන බවත් කිසිම අයුරකින් ගායකයින්ගේ හෝ යම් කිසි පුද්ගලයෙකුගේ අනුදැනුමකින් තොරව ගීත ඇල්බම ‍බෙදා හදා නොගැනීමට තීරණය වූ නිසාම.... ගීතයක් හෝ දෙකක් පමණක් ලබා දීමට තීරණය කළා... ඉතිං මතක පද දිගහැරුමට අවසරයි.. !!! 🙏
     
    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    මම මේ වගේ අදහසකින් දායක වෙන්නම්.ශ්‍රි ලංකාවතුල ගායක පරපුර ගත්තොතින් අද වනවිට බොහො පිරිස් දැන හදුනනුයේ සුනිල් ශාන්ත ශ්‍රි ලංකාව තුල සංගිතය ජනගත කරා වගෙම එහි සමාරම්භකයා වශයෙන්.නැතහොත් අද වනවිට පන්ඩිත් අමරදෙවයන්,එඩ්වඩ් ජයකොඩි,ටි.එම්.ජයරත්න වැනි එකි මෙකි නොකි ගායකයින් පිලිබද බොහො පිරිස් පිලිබද හා ඔවුන් හා සංගිත ක්ශෙරය පිලිබද වැටුන වටපිටාවත් නිර්මාණත් දැන හදුනනු ලබයි.එහෙත් ඉට පෙරෙ සිටි මා පවසනුයේ සුනිල් ශාන්තයන්ටත් පෙරසිටි රුපසින්හ මාස්ටර්,ඉබ්‍ර්හින්,ඉ.එම්.‍යු.රාජ් වැනි ශ්‍රි ලංකාව තුල අගනා මෙහෙවරක් කරනු ලැබු ගායකයින් පිලිබද බොහො දුරට රුපවාහිනිය තුලද සාකච්චා නොකරනු ලබයි.ඔවුන්ගේ නිර්මාන එහෙත් නවගායකයින්ගේ මුහුනු වරින් තවත් යම් යම් අවස්තා තුලදි ඇසිමට ලැබුනද මුල් ගායකයින්ගේ සමාරම්බය වියැකි ගොස්ය.මෙයට ලියන්නනන් බොහො කරනු ඇතත් මෙතනින් මා සමාප්ත කරමි.මගේ යොජනාවනම් සංවාදයට නොගන්නා උත් ඒ වියැකි ගිය විශිශ්ට සංගිත නිපැයුම් කරුවන් පිලිබද කිරියේ සහොදර සහොදරයිනටත් දැන ගැනිමට හා ඇසිමට ගීත ඉදිරිපත් කරන ලෙසයි.
    කළා රසයේන් නැහැවේවා..!
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    අහලත් නෑ මෙ නම් ටික
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,845
    1
    9,083
    113
    මට ඉස්සර ඉඳන්ම ප්‍රශ්නයක් තියෙනවා.අපි ජෝතිපාල ගැන කතා කරද්දි නිතරම කියවෙන දෙයක් තමයි ඒ කාලෙ හිටපු ප්‍රවීණයො/ප්‍රබුද්ධයො ඒ ගීත ප්‍රතික්ෂේප කරා,හෑල්ලුවට ලක් කරා කියලා.නිහාල් නෙල්සන් ගැන කතා කරද්දිත් මේ කතාව ඇහෙනවා.මෑතකදි මේ කතාව ආයෙත් ඇහුනා සුනිල් පෙරේරා මියගිය වෙලාවෙ.ජිප්සීස් ලගෙ සින්දු ගුවන්විදුලිය ප්‍රචාරය කරන එක ඔය ප්‍රවීණයො එකතු වෙලා නැවැත්තුව කියලා.ඇත්තටම කවුද මේ කියන ප්‍රවීණයො?මේ රටේ අය නෙවෙයිද?ඇයි එයාලගෙ නම් නොකියන්නේ?මේ කතාව සාර්ථක වෙන්න නම් මේ ප්‍රවීණයො සංගීතෙට කරපු සේවාව වගේම කුහක කමුත් එලියට එන්න ඕන කියලයි මට හිතෙන්නේ.ඒ නිසා ඔය කියන ප්‍රවීණයො උඩ කියපු ගායකයින්ට ඇදපු අංචි,කරපු කුහක කම්,නම් ගම් ඇතුවම බෙදාගත්ත නම් වටිනවා.