1. Chathurabuddi

    Samsung A50 Screen Replacement

    මචන්ලා, මගේ Galaxy A50 එක බිම වැටිලා screen එක crack උනා. Screen එකේ මුකුත් පෙන්නේ නැහැ. Replace කරන්න තැනක් දන්නවද? කීයක් විතර යයිද?
  2. Chathurabuddi

    HELP!!! Portable Air Conditioner

    කවුරු හරි දන්නා කෙනෙක් කියන්න මට Portable Air Conditioner ගන්න පුළුවන් තැනක් ලංකාවේ.. Portable Air Cooler නෙවෙයි Portable Air Conditioner එකක් තමයි ඕනි
  3. Chathurabuddi

    The Magicians Complete Season 01 With Sinhala Subtitles

    The Magicians Season 01 සිංහල උපසිරසි සමඟ මේ කතා මාලාවට පදනම් වෙලා තියන්නේ ලෙව් ග්රොස්මන් කියන ලේඛකයා ලියපු The Magicians කියන නව කතාව. 2015 මැයි වල විකාශය වෙන්න පටන් ගත්ත මේ කතා මාලාව දැනට කතා සමයන් දෙකක් වෙනකම් විකාශය කරලා තියනවා. ඒ වගේම මේ කතා මාලාවේ සාර්ථකත්වය නිසාම SyFy නාලිකාව තුන්වෙනි...
  4. Chathurabuddi

    [Request] Sunil Edirisinghe's Sandakada Pahana Abiyasa

    මචන්ලා.. කා ළඟ හරි සුනිල් එදිරිසිංහගේ සඳකඩ පහන අබියස show එක තියනවද? Youtube එකේ තියනවා Quality නැහැ. මෙන්න මේක තම මට ඕනි, https://www.youtube.com/watch?v=0fAJjVZxze0 කා ළඟ හරි DVD එකක් හරි හොඳ කොපියක් හරි තියේ නම් Share කරන්න.
  5. Chathurabuddi

    [Request] Nanda Maini Swetha Rathriya

    අනේ මචන්ලා කාළඟ හරි තියේ නම් නන්දා මාලිනීගේ ශ්වේත රාත්‍රිය DVD rip එක දෙන්නකෝ. මේ ටොරෙන්ට් ලින්ක් එකේ seedersල නැහැ. කලින් කවුරු හරි download කල කෙනෙක් නැත්ද? https://thepiratebay.org/torrent/850..._x264_-_1GB_-_[HoRu]
  6. Chathurabuddi

    Mobitel Couple Sim For Sale

    Mobitel couple sim 6ක් විකිණීමට ඇත. අවශ්‍ය කට්ටිය inbox කරන්න.
  7. Chathurabuddi

    Merlin සිංහල සබ්ටයිටල්

    Merlin සිංහල සබ්ටයිටල් කව්රු ලග හරි tvnimnaya.blogspot.com එකේ තිබුන Merlin සිංහල සබ්ටයිටල් ටික තියෙනවා නම් දෙන්නකෝ...දැන් ඒ සයිට් එක වැඩ නෑනේ.. :( :(
  8. Chathurabuddi

    [Help] Sony Laptop

    මචන්ලා මට Sony Lap එකක් ගන්න ඕනි. අඩුවට ගන්න විස්වාසවන්ත තැනක් දන්න කෙනක් කියනකෝ.. ලඟදි Sony Lap ගත්ත කවුරුවත් නැත්ද?
  9. Chathurabuddi

    සිංහල හඬකැවූ Highlander [Animated Series]

    සිංහල හඬකැවූ Highlander [Animated Series] මෙතනින් බාගන්න
  10. Chathurabuddi

    smallvile sinhala sub need

    අනේ කා ලඟ හරි තියෙනවා නම් මට smallville sinhala subtitle ටික දෙන්නකෝ...
  11. Chathurabuddi

    mobitel couple sim

    macho mata mobitel couple sim ekak hoyaganna help ekak diyanko

    No contents