1. roshani111

    නුඹ....

    නුඹ.... මේ ලෝකයේ සිටින හොදම කෝකියයි. කදුළු වල රසය මට හරියටම ප්‍රත්‍යක්ෂ කල....
  2. roshani111

    Ahimi Nubata....

    ගතින් නුඹේ ළඟ නොවුනට සඟවන්නම් දුක හිත යට නුඹේ සිතින් මං නුඹගේ ළඟම වේවිනම්… නෙතින් කඳුළුබිඳු ගැලුවට සඟවන්නම් එය ලෝකෙට වැටෙන කඳුළු නුඹ නමටම ගලා යාවි නම්… සිතින් දහස් සුසුමන් හෙලුවට බරක් නොවේ එය මා හට හෙලන සුසුම් නුඹ නමින්ම දිගහැරේවි නම්… නුඹේ ළඟම දැවටෙන්නට බැරිඋනාට කම්නැහැ මට සිතින් නුඹේ ළඟ...
  3. roshani111

    Kawikaarige Pemwathaa

    "][/URL]
  4. roshani111

    new sigi

    kohomada mage sigi aka ??? lassanaida ?? meka hadala dunne DJLASITHA malli.............
  5. roshani111

    Awasarada mata ........

  6. roshani111

    Ahimi Unath Nuba Mata

    අහිමි උනත් නුඹ මට කෙලෙස සිටින්නද බලා වෙනතක පෙම් කලේ ඔය නෙතට අහිමි වග දැන දැනම විඳින්න ලද මේ දිවියේ විඳවන්නට සිදුවූවද විදවන්නම් මා සදාකාලිකව අහිමි ඔබ දෙස නෙතු දල්වාගෙන.....
  7. roshani111

    SINHALA SONGS

    FRNDS OYALA ASAMA SINHALA SONG AKA MOKAKDA ????
  8. roshani111

    bank loan

    frnds pls mata kiyanna bank loan akak ganna hodama widiha mokakda ???? man land akak ganna hadanne..bt no money...mage monthly salary aken gewana wiihata bank loan akak ganna puluwan weida ?????
  9. roshani111

    mobile phones

    aneee kauru hari dannawada sony ericsson k800i / w850i wala price aka kiyada kiyala ??? :(
  10. roshani111

    Dreams

    frnds, heena wala meanings dannawada ???? i mean heena wala therum monada kiyala danna kattiya kauda ????? a gana wisthara tikak dana ganna ona.....:D
  11. roshani111

    pls help........

    ane pls mata lassana saree wala pictures tikak dennakoooo...plsssssss
  12. roshani111

    ADAREI MAA NUBATA

    ADAREI MAA NUBATA
  13. roshani111

    AHIMI UNATH NUBA MATA

    AHIMI UNATH NUBA MATA, KELESA SITINNADA BALAA WENATHAKA.... PEM KALE OYA NETHATA, AHIMI WAGA DANA DANAMA.... WIDINNA LADA MEE DIWIYE, WIDAWANNATA SIDU UWADA.... WIDAWANNEMI MAMA SADAKALIKAWA, AHIMI OBA DESA NETHU DALWAGENA.................

    No contents