ගතින් නුඹේ ළඟ නොවුනට
සඟවන්නම් දුක හිත යට
නුඹේ සිතින් මං නුඹගේ ළඟම වේවිනම්…
නෙතින් කඳුළුබිඳු ගැලුවට
සඟවන්නම් එය ලෝකෙට
වැටෙන කඳුළු නුඹ නමටම ගලා යාවි නම්…
සිතින් දහස් සුසුමන් හෙලුවට
බරක් නොවේ එය මා හට
හෙලන සුසුම් නුඹ නමින්ම දිගහැරේවි නම්…
නුඹේ ළඟම දැවටෙන්නට
බැරිඋනාට කම්නැහැ මට
සිතින් නුඹේ ළඟ ඉන්නට මට අවසර නම්…
සඟවන්නම් දුක හිත යට
නුඹේ සිතින් මං නුඹගේ ළඟම වේවිනම්…
නෙතින් කඳුළුබිඳු ගැලුවට
සඟවන්නම් එය ලෝකෙට
වැටෙන කඳුළු නුඹ නමටම ගලා යාවි නම්…
සිතින් දහස් සුසුමන් හෙලුවට
බරක් නොවේ එය මා හට
හෙලන සුසුම් නුඹ නමින්ම දිගහැරේවි නම්…
නුඹේ ළඟම දැවටෙන්නට
බැරිඋනාට කම්නැහැ මට
සිතින් නුඹේ ළඟ ඉන්නට මට අවසර නම්…
Last edited:


