1. galleline

    කාලෙකින් එලකිරිය මතක් උනා

    කාලෙකින් එලකිරිය මතක් උනා කව්ද ඉන්නේ අපේ පරණ කස්ටිය මාව මතක ? :yes::yes::yes:
  2. galleline

    Elakiri එකේ නාකි සෙට් එක කෝ?

    FB එක එපා වෙලා අපහු මම elakiri පැත්තේ අවා..කෝ අපේ පරණ සෙට් එක? ඒ වගේම අලුත් සෙට් එකත් අදුරගන්න ආසයි.
  3. galleline

    මේක බලපල්ලා

    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ Record කරපු voice clip එකක් telephone no 50 කට විතර automatically call කරවන්න පුළුවන් Software එකක් kiyapallakoo. :(:(:(
  4. galleline

    මෙ මොකක්ද බොල

    මෙක මම පාරෙ යන ගමන් දක්කෙ මෙ මොකක්ද බොල 5B1uQLGN41w :confused::confused::confused::confused:
  5. galleline

    Google Adsense Part 1

    How Much Money Can You Make On YouTube 2016 1st step for EK members who interested with Google Adsense. How much money can you make on YouTube 2016 or How many dollars we can make on YouTube in 2016 most friends wanna know, You know making money online now days all trying, You can see that top...
  6. galleline

    Google Adsense adsense

    Share your Total
  7. galleline

    සිංගපූර් - singapore

    singapore yana ena kenek mata message ekak danawada ? badu wagayak genna ganna.
  8. galleline

    නිවුස් සිංදුව

    මල් ගැන සිංදු කියපු කාලේ ගියා – දැන් සිංදු කියන්නේ නිවුස් ගැනයි එක එක තාලයේ සිංදු ඇහෙන මේ කාල‍යේ ඕන්න තවත් නවතම තාලේ සිංදුවක් කරළියට ඇවිල්ලා. ඒක තමයි නිවුස් සිංදුව. පසුගිය කාලයේ මල්ගැන කැට්ටිය සිංදු කිව්වා. ඊට පස්සේ තව තව දේවල් ගැන සිංදු කිව්වා‍ මේ සිංදුව ඇවිල්ලා ලංකාවේ පළවෙනි නිවුස් සිංදුව...
  9. galleline

    Dialog Premium Number

    Machan laa mage namata Dialog Premium no ekak tiyenawa eka hoda offer ekakata denawa use karala nee machan 077 xy 3 xy xy ona kenek message karanna
  10. galleline

    Google AdSense Anniversary

    8 yearsHappy Anniversary! As of today, I've been with AdSense for 8 years. :):):)
  11. galleline

    Android Waddek

    Machan mata android app ekak hadaganna hoda waddek set kara ganna one elakiri ekin.
  12. galleline

    Kauda Toyyooo ?

    Kauda toyyoo ? ubalagen mata udawwak onne..:growl::growl::growl:
  13. galleline

    Google..$$%$%##

    https://translate.google.com/#sv/en/'70' :P:P:P
  14. galleline

    මෛත්‍රී-අවසන් මහජන රැලිය ගාල්ල

    මෛත්‍රී-අවසන් මහජන රැලිය ගාල්ල මෛත්‍රී අවසන් මහජන රැලිය ගාල්ල - Maithree last public rally in Galle OVER THAN 100,000 PEOPLE ARE THERE 3HUgkDwu6TU sl7UKTEa5aA
  15. galleline

    Dj Kush With මහින්ද...

    :rofl::rofl::rofl::rofl:
  16. galleline

    **Google Adsense $183.71 **

    Google Adsense ඉතිහාසයේ ( 2007 සිට )මගේ වැඩිම එක්දින ආදායම.. $183.71 ඔයාලගේ එකත් දාන්න.. ( ඇත්ත ඩීටේල්ස් ) Adsense කරන සයිට් එක මෙතන දාන්න එපා.. අකවුන්ට් එකට කෙලවෙයි.
  17. galleline

    Job For Networking Expert

    Elakiri wage network karanna danna kattiya innawanam mawa contact karanna 90 computers network karanna tiyenwa.
  18. galleline

    Samsung Galaxy Note Display Problem

    මචන්ලා අද ම ෙග් Samsung Galaxy N7000 Display ඒක නිකන්ම නැතුව ගියා.. ඒ්ත් Phone ඒක ෙහාදට වැඩ.. ‍හදන්න ගියහම කිවුවා Display ඒක ගිහින් කියලා Phone ඒක බිම වැටුෙනත් නෑ.. ෙවන විදියකින් හදාගන්න බැරි ෙවයිද ? :(:(:(:(:(:(:(
  19. galleline

    Home made... අහලම බලන්න

    මම මේ සිංදුව හැදුවේ 2008 අවුරැද්දේ ජොලියට.. මගේ පරන ෆයිල් වගයක් හොයන කොට තමයි මේක හම්බ උනේ.. නිකන් තියෙන එකේ ඔයාලටත් අහන්න දෙන්න ඕන කියල හිතනා.. මේ සිංදුව හදන්න භාවිතා කරේ Adobe Audition 3, VST Plugins, Midi Keyboard, Skype Mic. මම සංගීතය හදාරල නෑ ...ඒ වුනාට සංගීගය ඇගේ තියෙන නිසා අන්තර් ජාලය...
  20. galleline

    galleline and mawbima

    Hi.. friends, I'm not afraid about mawbima news. because they didn't know truth behind me before publishing their news about me, elakiri.com and why i create about that thread on public forum with my real name. At this moment, I seal that Mawbima news paper publish their news without any...

    No contents