මචන්ලා අද ම ෙග් Samsung Galaxy N7000 Display ඒක නිකන්ම නැතුව ගියා.. ඒ්ත් Phone ඒක ෙහාදට වැඩ.. හදන්න ගියහම කිවුවා Display ඒක ගිහින් කියලා Phone ඒක බිම වැටුෙනත් නෑ.. ෙවන විදියකින් හදාගන්න බැරි ෙවයිද ? :(:(:(:(:(:(:(