1. terminator.101

    කාල චිත්‍රපටිය හොයල දෙනවද?

    කාල චිත්‍රපටිය හොයල දෙනවද? අහම්බෙන් මේකෙ මුල ටික බැලුව. පටන් ගත්ත විදිය නම් සුපිරි. බල බල ඉන්නැද්දි තාත්ත ඇවිල්ල චැනල් එක මාරු කළා කියපන්කො. :angry: එළකිරි වැසියනි මේ චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගන්න තැනක් හොයල දෙන්න පුලුවන්ද? මේ තියෙන්නෙ ට්‍රේලර් එක. Dozjhd0ZOv8
  2. terminator.101

    මගේ_පුතුට_අගනා_කිරි_ගොන්කිරි

    මගේ_පුතුට_අගනා_කිරි_ගොන්කිරි ගොන් කිරි බීල උම්බෑ කියන අපි kEedfxv9dgQ
  3. terminator.101

    ඩොබර්මන් බල්ලෙක්ට මාසික වියදම කොච්චරද?

    ඩොබර්මන් බල්ලෙක්ට මාසික වියදම කොච්චරද? ඩොබර්මන් බල්ලෙක් ගන්න අදහසක් තියෙනවා. පුරස්නේ තියෙන්නේ කොච්චර විතර වියදමක් යයිද කියන එක මාසෙකට. සුරතල් බල්ලන් ඇති කරන එළකිරියන්ගෙන් උපදෙසක් ලබාගන්න පුලුවන්ද?:confused::baffled:
  4. terminator.101

    Suzuki Gixxer 2018

    යාලුවනේ පොඩි උදව්වක් ඕනි. Suzuki Gixxer 2018 මොඩල් එක ලංකාවට ගෙන්නන කව්රුහරි ඉන්නවද? දැනට මේවා ගෙන්නන්නේ softlogic ලා. ඒ උනාට මුන් 2018 මොඩල් එක ගෙන්නන්නේ නැහැලු. තියෙන ඒවයෙත් නිල් සහ කළු විතරයි තියෙන්නේ. මේ මොඩල් එක ගෙන්නන හෝ ගෙන්නවපු කෙනෙක් ඉන්නවා නම් ඒක කරන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද?
  5. terminator.101

    Australia සහ Newzealand යන්න උදව්වක් ඕනේ...

    Australia සහ Newzealand යන්න උදව්වක් ඕනේ... මචන්ලා....පොඩි උදව්වක් ඕනේ....මගේ යාලුවෙක්ට පොඩි උදව්වක් ගන්නයි මේක දාන්නේ. ඔසී වලටයි නවසීලන්තෙටයි කොහොමද වීසා apply කරන්නේ? මේ දෙකෙන් මොන රටේද හොද ජොබ්ස් තියෙන්නේ? මිනිහට තියෙනවා ඉලෙක්ට්‍රොනික්ස් මාස්ටර් එකක් තියෙනවා. වීසා වලට apply කරන හැටි එහෙම...
  6. terminator.101

    ඇඩෙනවා

    02l2E7p1tks
  7. terminator.101

    රූපා ඉන්දුමතී ගෙ ඔරිජිනල් සිංදු

    රූපා ඉන්දුමතී ගෙ ඔරිජිනල් සිංදු යාලුවනේ මට රූපා ඉන්දුමතී ගෙ ඔරිජිනල් සිංදු ටිකක් හොයල දෙන්න පුලුවන්ද? මම sarigama.lk එකේ බැලුවා එකේ පරණ සංගීතේ තියන සිංදු 2ක් 3ක් විතරයි තියෙන්නේ. හැකි නම් ලින්කුවක් දෙන්න පුලුවන්ද? :)
  8. terminator.101

    Viber desktop connection problem

    මම viber දැම්ම මගේ ලැප් එකට. සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නෙ ඩයලොග් කනෙක්ෂන් එකක්. කිසිම අව්ලක් නැතුව යසට වැඩ කරනවා. ඒත් මම hutch වලට මාරු උනා. දැන් viber එක connecting කියල වැටිලා තියනවා connect වෙන්නේ නැහැනේ? මේක හදාගන්න දන්නා කව්රුන් හෝ උදවු කරනවද ????:confused::confused::confused:
  9. terminator.101

    T20 world cup final 2014 download

    යාලුවනේ මට ආයිත් මැච් එක බලන්න හිතුනා. ඒත් විදියක් නෑනේ...?:nerd: පුළුවන් නම් එහෙම පිටින්ම බාගෙන බලන්න පුළුවන් ලින්කුවක් හොයල දෙනවද? :rolleyes:
  10. terminator.101

    ස්වර්ණලතා කවීශ්වර ගේ සින්දු

    ස්වර්ණලතා කවීශ්වර ගේ සින්දු යාලුවනේ මට පුළුවන් නම් ස්වර්ණලතා කවීශ්වරගේ සින්දු ටිකක් හොයල දෙනවද? සන්ෆලවර් එක්ක ගහපු කබල් එහෙම නෙවි පරණ සංගීතය තියන ඒවා. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. terminator.101

    අපි ලෝකේ ගැන දන්නා තරම

    අපි ලෝකේ ගැන දන්නා තරම මෙන්න මේක බලපල්ලා...මොනවද හිතෙන්නෙ මේක ගැන ? :shocked: gLBE5QAYXp8
  12. terminator.101

    සුජීවා සිංහල ච්ත්‍රපටිය

    සුජීවා සිංහල ච්ත්‍රපටිය කව්රු හරි දන්නා කෙනෙක් මට සුජීවා කියන පරණ චිත්‍රපටිය බාගන්න තැනක කියනවද? මේක මම හෙව්වා කොහෙවත් නෑ වගේ. 1972 තිරගත වෙච්චි එකක්. "අලුත් කලාවක් සොයා ගත්ත මම දියුණු වෙන්න ඕනෑ නම් " කියන සින්දුව තියෙන්නෙත් මේකෙම තමයි. ලොකු උදව්වක් යාලුවනේ.... :yes:
  13. terminator.101

    Guitar එකක් ගන්න උදව්වක් දෙන්ඩෝ....

    Guitar එකක් ගන්න උදව්වක් දෙන්ඩෝ.... මචන්ලා මට box guitar ඉගෙන ගන්න ආසයි. ඒකට guitar එකක් තියෙන්න එපැයි :rolleyes:. එකක් ගන්න කියල හැදුවේ. අලුත් එකක් කෙසේ වෙතත් පාවිච්චි කරපු එකක් හරි :dull:. ගන්න හොඳ වර්ගයක් තියනවද? හොඳ එකක් කොහොමද අඳුන ගන්නේ ? :oo:
  14. terminator.101

    සමන් දේවාලෙට කරපු වැඩේ.

    සමන් දේවාලෙට කරපු වැඩේ. රත්නපුරය කියන්නේ සමන් දෙවියන්ට එදත් අදත් හෙටත් හැමදාම ගෞරව කරන මිනිස්සු ඉන්න ප්‍රදේශය. අපි හැමදාම හැමදේම කිව්වේ කරේ හදවතින් හරි දෙවියන්ව මතක් කරගෙන . දෙවියන්ව පිලි නොගන්න පුද්ගලයෙක් උනත් එයා කවදාවත් දෙවියන්ට බැන්නේ නෑ . සිරීපාදේ වන්දනාව ආරම්භ වෙන්නේ හෙට යෙදෙන...

    No contents