මෙතන ඇඳගෙන ඉන්න uniform එක මොන ස්කෝලෙ ද කියල දන්නවද මචන් කවුරුහරි,
කාලෙකට ඉස්සරලා missing වුන යාලුවෙක් හොයාගන්න මචන්, :(:(
negombo වල intl. school එකක්, මට දැන් මතක නැහැ නම ,
fb හිටියා, එක පාරම නැති වුනා,
හොයාගන්න තියෙන එකම විදිය මෙයාගෙ school friend කෙනෙක් contact කරගන්න එක තමයි,,
දන්න...