එළ මචං.. price එක එච්චරම අවුලක් නෑ නේද??
price 1ka nam labai...phone 1ke errors thiyenavada kiyala balanna...full set da?
මචංලා.. මට used iPhone 4 32 gb එකක් 39000 ට සෙට් වුනා.
ගන්නද මචං? මේ ගාන වැඩි ද??
aulak na.. android ekakata palayan bn


ෆැක්ටරි අන්ලොක් ද? අන්ලොක් නන අව්ලක් නැ...
cam එක on කරලා dispaly එක 10 වතාවක් withra touch කරලා බලන්න. screen එක කළු උනොත්.. cam එක faulty
wifi connect වෙනවා නන්. Bluetooth on වෙනවා නන්... හොදයි...
තව Sync Port එකයි.. hand free පොර්ට් එකටයි light එකක් ගහල බලන්න රතු පාට වෙලාද කියාලා එහෙනන වතුර ගිහින්.



machn iphne 4 eka ynne oya gnwata wage thama.bt 32GB hnda tkak wasi.kmath oke price bassa.wikinenawa tkak adui android hnda.e hnda gna bahinwa oke.eth oya gana hodai.made in koheda blnna.hodata blala gnna machn.
