මචන්,, උඹලා දන්න හැටියට මේ දෙකෙන් වඩා හොඳ මොකක්ද Management HND එකක් කරන්න,
Part time බන් කරන්න බැලුවේ,,

Part time බන් කරන්න බැලුවේ,,


ICBT
ICBT![]()
![]()
Mmm,, have you studied there machan???
yeh..!! ubatama threyi ban wenasa
mokakda karanna yanne
එහෙමද මචන්,, thanks reply එකට,, නෑ මන් බැලුවෙ ටිකක් අවුල් comments තිබුණා කලින් threads වගයක, ඒකයි,,
Dual HND in Business Management & Human Resources Management
මම ඉන්න තැනත් එක්ක ICBT and BCAS විතරයි part time කරන්න පුළුවන් තැන් වලට තියෙන්නෙ, උඹ මොනාද මචන් කලේ??
මම මචන් dual HND එක කලේ IT ..ඇත්තටම ඔය
HND කියන concept ගෙනාවෙත් ICBT වෙන්න ඕනේ මගේ දැනුමේ හැටියට .!!
උබ මචන් අපි කිව්වට පිලිගන්නවට වඩා පොඩ්ඩක් ඔය තැන් දෙකටම ගිහිල්ල කතා කරලා බලපන්
විශේෂයෙන්ම
*resource gana ..(apitanam Labs wage)
*course එකෙන් පස්සේ ජොබ් එකක් එහෙම සෙට් කරනවද ?
වගේ දේවල්
තව ඉතින් ඔයවගේ දේවල් අහපන් ..එතකොට තේරෙයි කෝකද හොද කියල
ඔව් මචන්, මම ගියා තැන් දෙකටම,
ඔතන case එක තියෙන්නෙ මුන්ගෙ talks වලින් හොයන්න බැහැනෙ මචන්,
කියනකොට දෙන්නෙ රජ ටෝක්ස් නෙ,
හැබැයි payment කරලා දවසක් දෙකක් යද්දි තමයි lectures ලාගෙ එහෙම කලර්ස් පේන්න ගන්නෙ...
ඔය වගේ සීන් එකක් තමයි කලින් දාලා තිබුනෙ,,
උඹ කොහෙද කලේ??
මම කොල්ලොපිටියේ එකේ කරේ බන් ..උබ HR කෙනෙක් එක්කද කතා කලේ ?


ICBT
bump
ICBT hodayi ban..
ICBT![]()


ිඑතන receptionist මචන්, ඉරිදා දවසක් ටිකක් ගිහින් බැලුවෙ,,
ම්.... එහෙනම් අවුලක් නෑ වගේ නෙ,,, thanks මචන් උදව් කලාට,,,![]()
ICBT . unge aluth building ekak haduwa R.A demel mawathe. 5 star hotel ekek wage.


I was waiting for u machan,,
Course eka completed da dan??