ගැලීලියෝ ගැලිලි..........
ඉතාලි ජාතික ගැලීලියෝ ගැලිලි භෞතික විද්‍යාඥයෙකු , ගණිතඥයකු , තාරකා විද්‍යාඥයකු සහ දාර්ශනිකයෙකු වූ අතර විද්‍යාත්මක විප්ලවය / පුනරුදය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ මූලික ක්‍රියාකාරකම් අතරට දුරේක්ෂය වැඩි දියුණු කිරීම සහ එමගින් තාරකා විද්‍යාත්මක සොයාගැනීම්...