ammo pissu hadenawa..........!!

chaja

Member
Feb 8, 2007
1,782
248
0
-------ek-------
Justin Timberlake ගේ ෆෑන් පේජ් 1ක මේ හොදට බලන්න මේකේ ලයික් කියන එක 1 බලන් ඉන්නකොට වෑඩ් වෙනවා........

300209_10150351500577098_5718732097_8505120_397646247_n.jpg




https://www.facebook.com/justintimberlake
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ ප්‍රියතම චරිතයක් හින්දා..
    මම මිට කලින් ඉදලාම ඇඩ් කරගෙනයි තියෙන්නේ...
    ඇයි මචන් මොනවා ද වෙන්නේ..
    මට තේරුනේ නෑ..
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    මගේ ප්‍රියතම චරිතයක් හින්දා..
    මම මිට කලින් ඉදලාම ඇඩ් කරගෙනයි තියෙන්නේ...
    ඇයි මචන් මොනවා ද වෙන්නේ..
    මට තේරුනේ නෑ..

    dan machan 12,627,842 like tawa 1 minits walin balapan. mokada wela tiyenne kiyala......
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    dan machan 12,627,842 like tawa 1 minits walin balapan. mokada wela tiyenne kiyala......

    හරි මචන් මට දැන් තමයි තේරුනේ..
    වැඩි වෙන එක ගැන ද කිව්වේ..
    උඹ වැරදියට වෑඩ් කියලා ගහලා තිබ්බ හින්දා තේරුනේ නෑ.. මට..
    සොරි මචන්.. අවුලක් හිතන්න එපා..
    දැන්
    12,627,894 වේලා.


    ඔව්, අපේ එවුන්ට මෙහෙම වැඩි වෙන්න එක්කෝ..
    මැජික් පෙන්නන්න වෙයි.. :පි
    එහෙම කරලාත් බැරි වෙයි මම හිතන්නේ..