1. kasun119

    Auction vs One price

    Auction වල bid කරන්නේ නැතුව one price එකෙන් වාහන ගෙනාපු අය ඉන්නවද?ඒකෙන් වාහන ගේන එකේ වාසි අවාසි මොනවද? Auction වල මේ දවස් වල පොඩි වාහන ගනන්. one price එකේ අඩුවට තියෙනව ඒත් ඒකෙන් ගේන එක risky කියල සමහරු කියනව මේකෙ ඉන්න වාහන ගැන දන්න සාමාජිකයො පොඩි advice එකක් දෙනවද:rolleyes::yes::yes:
  2. kasun119

    කවුද යකූ මේ නිලිය

    කවුද යකූ මේ නිලිය ලංකාවේ රියලිටි රියසල් එකක් මැද කාටත් හොරෙන් රූම් ගිය ප්‍රසිද්ධ ගායකයා සහ නිළිය මාට්ටුවෙයි නිළියගේ සැමියා දැනගත්තොත් ප්‍රශ්න ඇතිවෙන නිසා හැමෝම මේක රහසක් විදියට තියාගන්න කියල එතන හිටපු ලොක්කෙක්ගෙන් උපදෙස් ලැබිලා..මෙන්න පහතින් වීඩියෝව...
  3. kasun119

    හිමිකරුවන්ට අවාසනාව ගෙනා ශාපලත් භාණ්ඩ

    හිමිකරුවන්ට අවාසනාව ගෙනා ශාපලත් භාණ්ඩ අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ අනෙක් රට වලත් සමහර උදවිය තමන්ට වාසනාව ලැබේ යයි බලාපොරොත්තුවෙන් විවිධ භාණ්ඩ තමන් ළඟ තියාගන්නවා. අපේ රටේ බොහෝ දෙනා අපල උපද්‍රව වලින් සහනය ලබා ගන්නට විවිධ මැණික් වර්ග පළඳිනවා. කවුරුවත් තමන්ට අවාසනාව ගෙන එන දෙයක් නම් ළඟ තබා ගැනීමට...
  4. kasun119

    අයියට නමක්- help

    මචන්ලා..අපේ අයියාට praposal 1ක් හොයනවා ගෙදරින්..දැන් මේකයි ප්‍රශ්නේ..මිනිහා කරන්නේ කරෝල විකුනණ එක.කරෝල විකුණනවා කියලා පත්තරේ දාන්න බෑ..කෙල්ලෙකුට කියන්නත් බෑ..එක නිසා කරෝල විකුනන අපේ අයියට මේ කාලෙට ගැලපෙන හොද rock designation එකක් කියපල්ලකෝ..:D:D:D dry fish seller කියන්න ඔට්ටු නෑ හොදේ..:yes:

    No contents