මචන්ලා..අපේ අයියාට praposal 1ක් හොයනවා ගෙදරින්..දැන් මේකයි ප්‍රශ්නේ..මිනිහා කරන්නේ කරෝල විකුනණ එක.කරෝල විකුණනවා කියලා පත්තරේ දාන්න බෑ..කෙල්ලෙකුට කියන්නත් බෑ..එක නිසා කරෝල විකුනන අපේ අයියට මේ කාලෙට ගැලපෙන හොද rock designation එකක් කියපල්ලකෝ..


dry fish seller කියන්න ඔට්ටු නෑ හොදේ..



dry fish seller කියන්න ඔට්ටු නෑ හොදේ..




jk . ado owa pattharre dane epa. retail business kiyala daan