දුකයනු :
ඔටාරා බිස්නස් එකට පෙන්වන සත්වඅවිහින්සාවාදයට අසුවී අපේ අය
පෙරහැරනවත්වන්නකීමය .
දෙහිවල සත්තුවත්ත වහන්නයැය් කීමය.
ඔටාරා ODEL සහ EMBARK වල විකුණන
ලෙදර් සම් බාන්ඩ වර්ජනය කරමු.
මාළු,කුකුළුමස් හරක්මස් සහඅනෙකුත් මස් වර්ග වර්ජනය කරමු.
තවද බල්ලන්ට ඇඳුම් අන්දවා දම්වැල්වලින් ගැටගසාකරන fashion show...