ඔටාරා බිස්නස්

matara_man

Member
Apr 28, 2009
375
23
0
[FONT=&quot]දුක[/FONT][FONT=&quot]යනු[/FONT][FONT=&quot] :[/FONT]
[FONT=&quot]ඔටාරා[/FONT][FONT=&quot] බිස්නස්[/FONT][FONT=&quot] එකට[/FONT][FONT=&quot] පෙන්වන[/FONT][FONT=&quot] සත්ව[/FONT][FONT=&quot]අවිහින්සාවාදයට [/FONT][FONT=&quot]අසු[/FONT][FONT=&quot]වී [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] අය[/FONT]
[FONT=&quot]පෙරහැර[/FONT][FONT=&quot]නවත්වන්න[/FONT][FONT=&quot]කීමය[/FONT][FONT=&quot] .[/FONT]
[FONT=&quot]දෙහිවල [/FONT][FONT=&quot]සත්තුවත්ත[/FONT][FONT=&quot] වහන්න[/FONT][FONT=&quot]යැය් [/FONT][FONT=&quot]කීමය[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]ඔටාරා[/FONT][FONT=&quot] ODEL [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] EMBARK [/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot] විකුණන[/FONT]
[FONT=&quot]ලෙදර්[/FONT][FONT=&quot] සම් [/FONT][FONT=&quot]බාන්ඩ [/FONT][FONT=&quot]වර්ජනය [/FONT][FONT=&quot]කරමු[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]මාළු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කුකුළුමස් [/FONT][FONT=&quot]හරක්[/FONT][FONT=&quot]මස්[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot]අනෙකුත්[/FONT][FONT=&quot] මස් [/FONT][FONT=&quot]වර්ග[/FONT][FONT=&quot] වර්ජනය[/FONT][FONT=&quot] කරමු[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]තවද [/FONT][FONT=&quot]බල්ලන්ට[/FONT][FONT=&quot] ඇඳුම්[/FONT][FONT=&quot] අන්දවා[/FONT][FONT=&quot] දම්වැල්[/FONT][FONT=&quot]වලින්[/FONT][FONT=&quot] ගැට[/FONT][FONT=&quot]ගසා[/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot] fashion show [/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot] එරෙහි [/FONT][FONT=&quot]වෙමු[/FONT][FONT=&quot].[/FONT]
 
Last edited:

Murphyx9

Member
Apr 28, 2016
676
57

uba hithanne rate anith unuth Otara wage kiyala da? :D :P
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔටාරා දැන් කරන්නෙ බල්ලන්වත් විකුණගෙන කන එක. බල්ලන්ට තියෙන ආදරයකට නෙමෙයි. නොරොච්චෝලේ වටේ හොරෙන් ඉඩම් අල්ලාගෙන වගා කරන උන්ගේ වගාවල් පාලු වෙනවලු ගල් අගුරු හින්ද කියල නොරොච්චෝලෙත් වහන්නලු. ඔටාර නම් ජෙනරේටර් දාගෙන AC එකේ ඉදි. රටේ මිනිස්සු අදුරේ උන්නට එයාට මොකද. හැමදේම marketing නේ එයාට.
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    ඔටාරා දැන් කරන්නෙ බල්ලන්වත් විකුණගෙන කන එක. බල්ලන්ට තියෙන ආදරයකට නෙමෙයි. නොරොච්චෝලේ වටේ හොරෙන් ඉඩම් අල්ලාගෙන වගා කරන උන්ගේ වගාවල් පාලු වෙනවලු ගල් අගුරු හින්ද කියල නොරොච්චෝලෙත් වහන්නලු. ඔටාර නම් ජෙනරේටර් දාගෙන AC එකේ ඉදි. රටේ මිනිස්සු අදුරේ උන්නට එයාට මොකද. හැමදේම marketing නේ එයාට.
    :yes: mama dana gena hiyiye na norechchole seen eka.mokadda machang a seen eka?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    [FONT=&quot]දුක[/FONT][FONT=&quot]යනු[/FONT][FONT=&quot] :[/FONT]
    [FONT=&quot]ඔටාරා[/FONT][FONT=&quot] බිස්නස්[/FONT][FONT=&quot] එකට[/FONT][FONT=&quot] පෙන්වන[/FONT][FONT=&quot] සත්ව[/FONT][FONT=&quot]අවිහින්සාවාදයට [/FONT][FONT=&quot]අසු[/FONT][FONT=&quot]වී [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] අය[/FONT]
    [FONT=&quot]පෙරහැර[/FONT][FONT=&quot]නවත්වන්න[/FONT][FONT=&quot]කීමය[/FONT][FONT=&quot] .[/FONT]
    [FONT=&quot]දෙහිවල [/FONT][FONT=&quot]සත්තුවත්ත[/FONT][FONT=&quot] වහන්න[/FONT][FONT=&quot]යැය් [/FONT][FONT=&quot]කීමය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ඔටාරා[/FONT][FONT=&quot] ODEL [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] EMBARK [/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot] විකුණන[/FONT]
    [FONT=&quot]ලෙදර්[/FONT][FONT=&quot] සම් [/FONT][FONT=&quot]බාන්ඩ [/FONT][FONT=&quot]වර්ජනය [/FONT][FONT=&quot]කරමු[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මාළු[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කුකුළුමස් [/FONT][FONT=&quot]හරක්[/FONT][FONT=&quot]මස්[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot]අනෙකුත්[/FONT][FONT=&quot] මස් [/FONT][FONT=&quot]වර්ග[/FONT][FONT=&quot] වර්ජනය[/FONT][FONT=&quot] කරමු[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]තවද [/FONT][FONT=&quot]බල්ලන්ට[/FONT][FONT=&quot] ඇඳුම්[/FONT][FONT=&quot] අන්දවා[/FONT][FONT=&quot] දම්වැල්[/FONT][FONT=&quot]වලින්[/FONT][FONT=&quot] ගැට[/FONT][FONT=&quot]ගසා[/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot] fashion show [/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot] එරෙහි [/FONT][FONT=&quot]වෙමු[/FONT][FONT=&quot].[/FONT]

    ඔකිගේ පඩ විතරයි බන් ..ප්‍රසිද්දීයටයි බුදුදහම සහ සංස්කෘතිය එක්ක තියෙන වයිරයටයි තමා ඔය :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මරුසිරා;20441160 said:
    ඔකිගේ පඩ විතරයි බන් ..ප්‍රසිද්දීයටයි බුදුදහම සහ සංස්කෘතිය එක්ක තියෙන වයිරයටයි තමා ඔය :dull:

    ඔටාරා සිංහල බෞද්ධ නේද ? :oo:
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    Owagen adum ganna yanne ai bnn...lankawe minissu patta modai bn..ekai lankwa develop wenne nette..aurudu 60 withara andu maru wenwa deshapalana paliganim ganna un yanwa...minissu hamadama bus eke ynwa :) .... atta neda bolaw
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ පාරේ ඉන්න බල්ලෙකුට වතුර පොදක් නොදීපු එකා උබේ ගොන් උපදෙස් ඕනේ නැහැ. කවුරු හරි කෙනෙක් දෙයක් සමාජෙට කලොත් අපේ මිනිස්සු බහුතරයකගේ තියෙන්නේ විවේචනය විතරයි. අනුන්ව විවේචනය කරන්න හරි දක්ෂයි අපේ මිනිස්සු. ඔටාරව විවේචනය කරන්න කලින් පාරේ ඉන්න බල්ලෙකුට පත් පැකට් එකක් අරන් දියන්.

    ඔටාරා ගේ ව්‍යාපාර අපට කොහෙත්ම අදලා නැහැ. මහාපාරේ අන්ත දුක් විඳපු සත්තු දැන් ඔටාරා නිසා සැපට හැදෙනවා. උන්ට තුන් වේල කන්න හම්බ වෙනවා. දැන් මේ විවේචනය කරන උන්ට හරි දුකයිලු අර පාරේ හිටපු බල්ලෝ ෆැෂන් ෂෝ වලට ගිහින් දුක් විඳින හැටි දැක්කම. මේවට පුකෙනුත් හිනා ඕයි.

    අනෙක එම්බාර්ක් යනු ඔටාරගේ පවුද්ගලික ආයතනයක් නොවන අතර එය ලොව ප්‍රචලිත සෑම රටකම පාහේ තියන සත්ව වේදීන්ගේ සංගමයක්. ඔටාර නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ රටේ මෝඩ පකයලා ඉස්සලම හොයන්නේ මිනිහෙක්ගේ ජාතිය , කුලේ. ලෝකය ඉදිරියට යනවා. අපේ ගොන් පකයල යන්නේ පස්සට

    පුක නොදී බුදියගනිං