මේක ලියන්නෙ ගොඩක් එවුන් එක එක කතා කියල තිබුන හින්ද..රට ආපු උන් ගොඩක් ඉන්නවා...එන්න දඟලන උන් ගොඩක් ඉන්නවා...ඇවිල්ල එපා වෙලා ගියපු උන් ගොඩක් ඉන්නවා...එක එක එවුන් එක එක කතා කියනවා...මේක මගෙ එක්ස්පීරියන්ස් එකේ හැටියට ලියන දෙයක්...වෙන උන්ට මේ විදිහටම නොවෙන්න පුලුවන්...සමහරු මාත් එක්ක ඇග්රී වෙන්න...