දිව්‍යමය ඍෂි
ඍෂි කියන හතු වලින් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන බව දැන ගන්න ලැබුන. හැබැයි මේවා අනෙක් ප්‍රතිකාර ගන්න ගමන්
ගත්තොත් හොදයි කියල තමයි හිතෙන්නේ. අනෙක මේක බෙහෙතක් නොවන බවද මතක තියා ගන්න ඕන. හැබැයි මේවා අරගෙන පිළිකා,
දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී රෝග මර්ධනය කරන්න පුළුවන්...