2012 ලෝකෙ විනාස වෙන්නේ නෑලු !! :) :)
Uploaded with ImageShack.us
"මායාවරුන්ගේ දින දර්ශනය 2012-12-21න් අවසන් වීමේ අරුත එදින ලෝකය විනාශ වීමද?"
පසුගිය වසර කිහිපය පුරාම ලෝකය කැලඹූ පැනය එය විය.එම පැනයට පිලිතුරක් පුරාවිද්‍යාඥයන් පිරිසක් ගෝතමාලාවේ වැසි වනාන්තරය තුල කල කැනීම් වලින් පසු සොයාගෙන...