සුන්දර_ස්වීඩනය
ස්වීඩනය කියන්නේ ලෝකයේ හොදම රටවල් 10 අතර නිතරම තියෙන රටක් (මෙක ඉතින් අවුරුද්දකට සැරයක් වෙනස් වෙනවා එත් හොදම රටවල් 10 අතර නිතරම තියෙනවා).
මේ තියෙන්නේ ජාතික කොඩිය
රටේ විශාලත්වය වර්ග කිලෝමීටර 450,295ක් වෙනවා. ජනගහනය 10,099,265ක් පමණ වෙනවා. ඉතින් හිතාගන්නකෝ රටේ හැටියටද ජනගහනය...