Sweden Job Search VISA

Giant

Well-known member
  • Jan 24, 2016
    7,324
    8,872
    113
    ස්විඩන් මේ දවස් වල අමාරුයි
    නේටිව්ස්ලත් හැක් වෙලා ඉන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,939
    113
    සේදවත්ත
    ආර්ථික අර්බුධයක් ආව ගමන් වර්ක් පමිට් අයව එලියට දාන්න පුලුවන් නේද යුරොප් වල කොහෙත්. ඒම උනොත් එයාලට පිංකෙතට එන්න වෙනවා. බේරෙන්නේ pr සිටිසන් හෝ සුද්දිලා බැදලා ඉන්න අය තමා 🥲
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,324
    8,872
    113
    ස්විඩන් මේ දවස් වල අමාරුයි
    නේටිව්ස්ලත් හැක් වෙලා ඉන්නේ
    උන් එක්ක වැඩ කරනවා බන්
    රෙන්ට් හිටිය උන් කැරවැන් වලට වැටිලා

    පහල හිටිය උන් බිමටම පත බෑවිලා
    මේවා ගහගෙන යන උන්ට දෙවි පිහිටයි

    ආර්ථික අර්බුධයක් ආව ගමන් වර්ක් පමිට් අයව එලියට දාන්න පුලුවන් නේද යුරොප් වල කොහෙත්. ඒම උනොත් එයාලට පිංකෙතට එන්න වෙනවා. බේරෙන්නේ pr සිටිසන් හෝ සුද්දිලා බැදලා ඉන්න අය තමා 🥲
    යුද්දේ එක්ක මේකේන් බාගයක් දැනටම වෙලා
    ------ Post added on Oct 19, 2022 at 8:09 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,939
    113
    සේදවත්ත
    උන් එක්ක වැඩ කරනවා බන්
    රෙන්ට් හිටිය උන් කැරවැන් වලට වැටිලා

    පහල හිටිය උන් බිමටම පත බෑවිලා
    මේවා ගහගෙන යන උන්ට දෙවි පිහිටයි


    යුද්දේ එක්ක මේකේන් බාගයක් දැනටම වෙලා
    ------ Post added on Oct 19, 2022 at 8:09 PM
    යුරොප් ගොඩක් අය ඉන්නෙ වර්ක් වලින් තාම . ලැන්වේජ් සීන් නිසා pr නෑ ගොඩක් අයට . එක්කෝ ලැන්වෙව්ජ් දාගනිල්ලා නැත්තම් සුද්දි එක්ක දීගයන්න ඕනේ
     

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    උන් එක්ක වැඩ කරනවා බන්
    රෙන්ට් හිටිය උන් කැරවැන් වලට වැටිලා

    පහල හිටිය උන් බිමටම පත බෑවිලා
    මේවා ගහගෙන යන උන්ට දෙවි පිහිටයි

    උබ වැඩ කරන්නේ මෙහෙ ඉන්න හිගන්නෝ එක්කද? :LOL:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,373
    13,965
    113
    සිංහලුන්ට දැන් job seeker visa දෙන්නෙම නැති තරම්

    උබ වැඩ කරන්නේ මෙහෙ ඉන්න හිගන්නෝ එක්කද? :LOL:

    ගණන් ගන්න එපා. ලංකාවේ ඉන්න මිට්ටෝ තරම් මෙහෙ ඉපදිච්ච එවුන් වත් Europe ගැන දන්නේ නෑ :rofl:
     

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    108
    201
    43
    ස්විඩන් මේ දවස් වල අමාරුයි
    නේටිව්ස්ලත් හැක් වෙලා ඉන්නේ

    Issarahata sweden wala pr eka ganna 10 years karanna yana scene ekak thiyanawada​