පරණ කාසි

sahan_swat2009

Active member
  • Jun 2, 2009
    198
    124
    43
    කවුරු හරි දන්නවද මේ පරණ කාසිය දැන් කීයක් විතර වටිනවද කියලා ?

    Ceylon
    One Cent
    1910

    Capture.PNG


    Thank you.!
     
    • Love
    Reactions: Rapunzel003

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ඕවා ලක්ෂ මෙච්චරකට ගන්නවා මෙච්චරකට ගන්නවා කිය කිය පෝස්ට් නං දකිනවා බුකියෙ එහෙම හැබැයි අන්තිමට ඇත්තටම වික්ක එකෙක්වත් ගත්ත එකෙක්වත් නෑ? 😂
     
    • Haha
    Reactions: sahan_swat2009