මේක 2019 ආපු සින්දුවක් පාස්කු බෝම්බේ ගැහුවට පස්සෙ.. මේක හොඳට අහපල්ලා මේකේ කියන හැමදේම අද කාලෙට හොඳට ගැලපෙනවා..
ලංකාව ගැන මට පට්ට දුකයි, මේක අහද්දී මට හිතෙනවා ලංකාව කවදාවත් ගොඩ එන රටක් නෙවේ කියලා.. 2014 මම රට ආවේ අවුරුදු 4ක් විතර ඉදලා සල්ලි ටිකක් එකතු කරලා ලංකාවට ඇවිත් පොඩිවට හොඳ family...