නුවර හොස්පිටල් එකේ ළමා පිළිකා අංශයක් තියෙනවද? එහෙම එකක් donations කරන්න ඕනේ නම් කාවද contact කරන්න ඕනේ?
සල්ලී නම් දෙන්නෙ නෑ.. බඩු අරන් දෙන්න තමා ඉන්නෙ, ළමා පිලිකා අංශයක් තියෙනවද කියලා දන්නෙ නෑ$ denne natiwa badu deepan mcn...lrh hospital ekenam ward eke donate karanna ona checklist ekak dala thiyenawa...
ගත්තා බන්, answer කරන්නේ නෑනේnuwara tiyenna one call ekak dila blnna.
Kandy wala idan duraine bnමහරගම අපෙක්ශා රෝහලට දෙන්න