1. Rajitha Lakshan

    SLT Data Issue

    SLT Fiber Router එකෙන් LAN Cables ඔක්කොම disconnect කරලා, WLAN එකත් disable කරලා තියෙද්දිත් data use වෙන්න පුලුවන්ද ? SLTලගේ usage report එක අනුව data යන්නේ UDP වලට. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
  2. Rajitha Lakshan

    *.OSIRIS Virus (Locky Ransomware)

    OSIRIS ransomware එකෙන් encrypt වෙච්ච ෆයිල් එකක් decrypt කරන්න කවුරුහරි දන්නවද ?? අනේ ලොකු හදිසියක් බන්. office එකේ අත්‍යාවශ්‍ය ෆයිල් එකක් encrypt වෙලා බන්. උදව් කරපල්ලකෝ .. :baffled::baffled:
  3. Rajitha Lakshan

    Exchange Server 2007

    මචන්ලා මට දැනගන්න ඕනා. Microsoft Exchange server එකේ තියෙන distribution group එකක් direct outlook client එකක configure කරන්න පුලුවන්ද බන් ?? (මන් අහන්නේ distribution group එකේ member කෙනෙක් නැතිව කෙලින්ම configure කරන්න පුලුවන්ද කියලා).. කරන්න පුළුවන් නම් ඒ කොහොමද ...

    No contents