Exchange Server 2007

Rajitha Lakshan

Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    මචන්ලා මට දැනගන්න ඕනා. Microsoft Exchange server එකේ තියෙන distribution group එකක් direct outlook client එකක configure කරන්න පුලුවන්ද බන් ?? (මන් අහන්නේ distribution group එකේ member කෙනෙක් නැතිව කෙලින්ම configure කරන්න පුලුවන්ද කියලා).. කරන්න පුළුවන් නම් ඒ කොහොමද ?? :confused::confused::confused::confused: