මචන්ලා,
මට MyDeals එකේ credit note එකක් දුන්නා item එකක order එක cancel කරා කියලා refund දෙන්ඩ බැ කියලා. Rs. 18962.50 ක credit note එකක්. කවුරු හරි ටිකක් ලොකු item ekak purchase කරනවා නම් මගේ credit note එක cash වලට exchange කරලා දෙන්ඩ පුලුවන්ද.
මේ help එක දෙන්ඩ පුළුවන් පින්වතෙක් ඉන්නවනම් pm...