My Deals Credit Note

Yaarnick

Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    මචන්ලා,

    මට MyDeals එකේ credit note එකක් දුන්නා item එකක order එක cancel කරා කියලා refund දෙන්ඩ බැ කියලා. Rs. 18962.50 ක credit note එකක්. කවුරු හරි ටිකක් ලොකු item ekak purchase කරනවා නම් මගේ credit note එක cash වලට exchange කරලා දෙන්ඩ පුලුවන්ද.

    මේ help එක දෙන්ඩ පුළුවන් පින්වතෙක් ඉන්නවනම් pm එකක් දාන්ඩ.

    Thanks