8OsY-E8JrSI
හරි කොල්ලෝ ටික කොහමද ඉතින් ඔන්න අදත් අරන් අවා අලුත් ගේම් PLAY 1ක් , නමින් කිවොත් CALL OF DUTY: MODERN WARFARE කිව්වහම ඕනි කොල්ලෙක් දන්න ගේම් 1ක් තමා.
රිලීස් උනේ October 25, 2019 පට්ට අසාවෙන් බලන්න හිටපු ගේම් 1ක් මේක ඉතින් XBOX , PS4 , PC ඕනි මගුලකට වැඩ :D හැමෝම දන්න Infinity Ward...