ඔන්න මචන්ලා කිව්ව විදියට ඔයාලට අදත් අලුත් පට්ට ගේම් ප්ලේ 1ක් අරගන අවා. මේක GEAR 5 පට්ට අලුත් ගේම් 1ක් වැඩිය දවස් ගානක් නැ එලියට ඇවිත් මේක රිලීස් උන දවස කිවොත් September 6, 2019 තමා කරලියට ආවේ
මේකේ ACT 4ක් තියනවා ඒ කිවේ පාර්ට්ස් 4ක්මේ ක ඉතින් හැමෝම දන්නා හොද ප්‍රසිද්ද හොද ගේම් 1ක්.මේක වැඩ කරන්නේ වින්ඩොව්ස් 10 එක්ක පමණි එතකොට කොන්සෝල් අහ් ඔව් XBOX ONE,S ,X ඕනේ 1ක් එක්ක වැඩ සුපිරියට.The Coalition කියන්නේ ලොකු ගේම් හදන කොම්පැනි 1ක් XBOX ,PC.ඉතින් වින්ඩෝස් රන් වෙන නිසා XBOX එකේ ගොඩක් ගේම්ස් CROSS වැඩ දැන් සුපිරියටම.
මේක අපිට COOP ඒ කිවේ යාලුවෝ 2නක් එක්ක ප්ලේ කරන්න පුළුවන් ෆට්ට අතල් 1ක් ගන්න පුළුවන් එතකොට ඉතින්,නැත්නම් කට්ටිය HOST කරන LOBBY වලට සෙට් වෙලා මේක ප්ලේ කරන්න පුළුවන්. XBOX එකේ නම් මේක ප්ලේ කරන්න ONLINE XBOX ගෝල්ඩ් පාස් එක ඕනේ නැත්නම් මේක ONLINE මොඩ් එක වැඩ නැ.
එතකොට මේක පට්ට STORY LINE 1ක් තියනවා පට්ටම කැමති මන් මේ ගේම් එකට නම් මේ YEAR එකේ සෙල්ලම් කරපු හොද ගේම් 1ක් මේක, සෙල්ලම් කරන කට්ටිය ඉන්නවා නම් අනිවා මවත් ඇඩ් කරගන්න අපි COOP සෙල්ලම් කරලා සුපිරි ආතල් 1ක් ගමු
මේකේ පට්ට GUN සෙට් 1ක් තියනවා තව තව එක එක වැඩ කැලි තියනවා
GEAR 4 එක කලින් මස දෙකකට කලින් FREE දුන්න XBOX PASS තියන අයට.අහ් තව දෙයක් කියන්න අමතක උනා මේක ගේම් පාස් එකට ගන්න මට ගියේ EURO 1 වගේ මුදලක් ඒ වැඩේ කරන විදිය තව අලුත් වීඩියෝ එකකින් අරන් එන්නම් කොල්ලනේ , එහනම් මං ගියා උබලට ජය!!!මම මේකේ ෆුල් Walkthrough UPLOAD කරලා තියෙන්නේ ඔයාල කැමති නම් මේ මගේ චැනල් එකට ගිහින් බලන්න පුළුවන්. සැහෙන්න වෙලාවක් ඇරගන තාම මේක UPLOAD කරේ මචං පුළුවන් නම් SUB 1ක් දමලා ගහලා බොක්කෙන් සප් 1ක් දෙන්න!
Last edited: