Call Of Duty Warzone Free To Play Game Play - Xbox One
ඔන්න කට්ටිය බලන් ඉදපු Call Of Duty Warzone Free To Play බඩු අවා අවා
COD MW BASE ගේම් එක නැත්නම් GB 100 කොල්ලනේ අම්මෝ ඩේටා කිව්වලු
BASE ගේම් එක තියන අයට GB 20ක් වගේ UPDATE එක පුතාලා
.
ඊයේ තමා වීඩියෝ එක UPLOAD කරේ ඒ උනාට එළකිරි කොල්ලෝ ටිකට කියන්න වෙලාවක් තිබ්බේ නැ වැඩත් එක්ක
.පට්ට කලකින් තමා මේ ගේම් PLAY වීඩියෝ 1ක් අප් කරේ.
Battle Royale කිව්වහම අද කලේ මොන්ටි සොරි යන පොඩ්ඩෙක් උනත් කියාවි මොකක්ද කියල ලොල් එක නිසා එක ගැන විස්තර කරන්න යන් නැ.මේකේ 150 PLAYERS ල ඉන්නවා squad එක්ක සෙට් වෙලා තම ගේම ගහන්න තියන්නේ , තවම squad විතරි තියෙන්නේ ඒ වගේම ඉස්සරහට DUO , SOLO ඒවි කියලා හිතනවා.
මේක තම ෆුල් MAP එක IMAGE eka ....
දැනට MODE 2ක් ඇවිත් තියනවා Battle Royale ඇන්ඩ් PLUNDER MODE 1ක් තියනවා එකේ වීඩියෝ එකකුත් ඉස්සරහට අරන් එන්න හිතනවා .
මේක Battle Royale mode එකේ DEAD උනහම අපිව වෙනම සිර කදවුරකට දානවා එතනින් අපිට 1V1 සෙට් වෙනවා එතන අපි WIN කරොත් අපිට අයේ අපේ TEAM MATE ලා ඉන්න තැනට SPAWAN වෙන්න පුළුවන්.
මේක CROSS වැඩ නිසා ඕනි කෙනක් එක්ක සෙල්ලම් කරන්න හැකියාව අපිට තියනවා , එහෙනම් කොල්ලනේ මං ගියා වීඩියෝ එක හොද නම් සබ් 1ක් ගහන්න අමතක කරන්න එපා.ජය !!!
ඔන්න කට්ටිය බලන් ඉදපු Call Of Duty Warzone Free To Play බඩු අවා අවා
COD MW BASE ගේම් එක නැත්නම් GB 100 කොල්ලනේ අම්මෝ ඩේටා කිව්වලු
BASE ගේම් එක තියන අයට GB 20ක් වගේ UPDATE එක පුතාලා
.ඊයේ තමා වීඩියෝ එක UPLOAD කරේ ඒ උනාට එළකිරි කොල්ලෝ ටිකට කියන්න වෙලාවක් තිබ්බේ නැ වැඩත් එක්ක
.පට්ට කලකින් තමා මේ ගේම් PLAY වීඩියෝ 1ක් අප් කරේ.Battle Royale කිව්වහම අද කලේ මොන්ටි සොරි යන පොඩ්ඩෙක් උනත් කියාවි මොකක්ද කියල ලොල් එක නිසා එක ගැන විස්තර කරන්න යන් නැ.මේකේ 150 PLAYERS ල ඉන්නවා squad එක්ක සෙට් වෙලා තම ගේම ගහන්න තියන්නේ , තවම squad විතරි තියෙන්නේ ඒ වගේම ඉස්සරහට DUO , SOLO ඒවි කියලා හිතනවා.
මේක තම ෆුල් MAP එක IMAGE eka ....
දැනට MODE 2ක් ඇවිත් තියනවා Battle Royale ඇන්ඩ් PLUNDER MODE 1ක් තියනවා එකේ වීඩියෝ එකකුත් ඉස්සරහට අරන් එන්න හිතනවා .
මේක Battle Royale mode එකේ DEAD උනහම අපිව වෙනම සිර කදවුරකට දානවා එතනින් අපිට 1V1 සෙට් වෙනවා එතන අපි WIN කරොත් අපිට අයේ අපේ TEAM MATE ලා ඉන්න තැනට SPAWAN වෙන්න පුළුවන්.
මේක CROSS වැඩ නිසා ඕනි කෙනක් එක්ක සෙල්ලම් කරන්න හැකියාව අපිට තියනවා , එහෙනම් කොල්ලනේ මං ගියා වීඩියෝ එක හොද නම් සබ් 1ක් ගහන්න අමතක කරන්න එපා.ජය !!!
Last edited:

unlimted