1. tuan siraj

    ඩයලොග්/ ලංකාබෙල්/ SLT 4G - Portable Routers..!!!

    ඩයලොග්/ ලංකාබෙල්/ SLT 4G - Portable Routers..!!! 4G Data පැකේජ් එකක් ගන්න ඉන්නේ. හැබැයි මුන් දෙන රවුටර්ස් ඔක්කොම wired නේ. මට ඕනේ තැන තැන ගෙනියන්න පුළුවන් රවුටර් එකක්. (සාක්කුවක වගේ දාගෙන යන්න පුළුවන් එකක්.:rofl:) ඩයලොග්/ ලංකාබෙල්/ SLT 4G සිම් සපෝර්ට් කරන පෝටබල් මොඩම්, රවුටර්ස් මොනවාද?? එක එක...
  2. tuan siraj

    යූසර් අකවුන්ට් වලට තහංචි පැනවීම....

    යූසර් අකවුන්ට් වලට තහංචි පැනවීම.... මචන්ලා මේකයි සීන් එක.... මගේ PC එකේ User account දෙකක් තියෙනවා. මට ඕනේ අනිත් User account එකේ Features අඩු කරන්න. ඒ account එක Limited account එකක් උනත් මට මේ ටිකත් ඒකට කරගන්න ඕනේ.... 1- Control panel එක නැත්තටම නැති කරලා දාන්න. 2- Run window එක Disable...

    No contents